‘මම හැමදාම ආදරයෙන් පැරදුන කෙනෙක්’ ජනප්‍රිය නිලි රුක්ශානා බිඳුන පෙම ගැන කියන කතාව

අපේ කළා ලොකයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට උරුමකම් කියන සුරූපී රංගන ශිල්පිනියක් තමයි රුක්ශානා දිසානායක කියන්නේ, ඇය රංගනයෙන් දායක වුන නීල පබළු, ඉරු දේව නාට්‍ය දෙක ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම ඇය N. සිවනාදන් මහත්තයාගෙ සහ සරත් දික්කුඹුර මහත්තයගෙ සිනමාපට දෙකකටත් ඇය රංගනයෙන් දායක වුනා. ඉති රුක්ශානා කළා ලෝකයට එකතුවුන ආකාරය පිලිබඳ ඇය කිවුවේ මේවගේ කතාවක් ”මම දැන් රංගනයට එකතු වෙලා අවුරුදු තුනහමාරක් පමණ වෙනවා. මගේ පළවැනි රංගනය තමයි ‘උතුම් පැතුම්’ නාට්‍යය. ඒකට මට අවස්ථාව ලබා දුන්නේ උපුල් ජයසිංහ මහත්තයා. ඔහු මගේ අසල්වැසියෙක්.” කියලයි.

ඉතින් රුක්ශානා මෙච්චර ජනප්‍රිය වුනත් රුක්ෂානාට තවමත් ප්‍රධාන චරිතයක් හිමිවෙලා නෑ ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේවගේ කතාවක් ”ඇත්තටම මම හිතන්නේ ඒක මගේ කරුමෙ කියලා. අනිත් එක මම හිතනවා ප්‍රධාන චරිතයක් කරන්න රංගන ශිල්පිනියකට ගොඩක් ලොකු දක්ෂතාවක් තියෙන්න ඕන. ගොඩක් අත්දැකීමක් තියෙන්න ඕන. ලොකු ආකර්ෂණයක් ඕන. මම හිතන්නෙ ඒ නිසා තමයි මට තවම ප්‍රධාන චරිතයක් නොලැබුණේ.” කියලයි. ඒ වගේම සුන්දර රංගන ශිල්පිනියක වන රුක්ශානා ආදරේ ගැන කියන්නේ මේ වගේ කතාවක් ” ආදරේ ගැන දැන් කියන්න දෙයක් නැහැ. ඒ ආදර කතාවට තිත තියලා තියෙන්නෙ. මම හැමදාම ආදරයෙන් පැරදුන කෙනෙක්. එක වෙන්න ඇති මගේ ලැබීම” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රුක්ශානාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.