‘මම විතරක් නෙවෙයි මගේ බිරිඳත් ඒ දේට මුහුණ දුන්නා’ ජනප්‍රිය ගායක භාතිය කියන කතාව

ලංකාවේ ගායන ක්‍ෂේත්‍රයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගත් යුවලක් තමයි භාතිය සහ සන්තුෂ් කියන්නේ. 1998 වසරේ ඉඳලම භාතිය සහ සන්තුෂ් කියන නම් දෙක ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ගීත ඇල්බම් ගණනාවක්ම ලාංකේය රසික රසිකාවියන්ට දායාද කල ඔවුන් තරුණියන්ගේ සිහින කුමාරන් බවට පත්වුනා. ඉතින් මේ භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යුවල පිලිබඳ බොහෝ අය හිතාගෙන ඉන්න දෙයක් තමයි මේ දෙන්නා අයියා මල්ලි කියලා නමුත් ඒක එහෙම නෙවෙයි මේ දෙදෙනා ගොඩක් හොඳ යහළුවන්. කොහොම වුනත් මේ දිනවල පවතින කනගාටු දායක තත්වයට මේ දෙන්නත් ගොදුරු වුනා,.

ඉතින් ඒ අත්දැකීම් පිලිබඳ භාතිය ජයකොඩි අපි එක්ක කිවුවේ මේ වගේ කතාවක් ”මම මේ වනවිට සිරස වොයිස් වැඩසටහනේ රූපගතකිරීම් වලට වගේම තවත් කළා කටයුති කිහිපයකට සම්බන්ද වෙලා ඉන්නවා. පසුගිය කාලයනම් මම ගත කලේ ගොඩක් කනගාටු දායක තත්වයක් යටතේ. කොහොම වුනත් මගේ රසික රසිකාවින්ගේ ආශිර්වාධයෙන් මම සනීප වුනා, මම විතරක් නෙවෙයි මගේ බිරිඳත් මේ තත්වයට ගොදුරු වුනා. වාසනාවට ඇයට මට තරම් අමාරු වුනේ නෑ. අපිට අපහසුතා ඇතිවීගෙන එද්දී අපේ දුව අම්මලාගේ ගෙදර යවුව්වා ඒ නිසා ඇය බේරුනා, මම ගොඩක්ම බය වුනේ මගේ බිරිඳ ගැන” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ භාතිය ගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.