‘මම රඟපාන්න ආවේ අහම්බෙන්’ 2022 උසස්පෙළ ලියන හුරතල් නිලි ටාශියා කියන කතාව

ඉතාම අඩුවයසකින් කළා ලෝකයට ඇවිත් හැමෝගෙම ආදරේ දිනාගෙන ජනප්‍රිය වෙන්න පුළුවන් බොහොම සුළු පිරිසකට පමණයි. ඉතින් ඒ වගේ ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත් සුන්දර තරුණියක් තමයි ටාශියා කාලිදාස කියන්නේ. පසුගිය කාලයේ විකාශනය වුන ‘Inter නැසනල්’ ටෙලිනාට්‍ය හරහා රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන ඇය ‘Inter නැසනල්’ ටෙලිකතාවේ ‘මීනු’ කියන චරිතයට පන පෙවුවා. කොහොමවුනත් ඇය ටෙලිනාට්‍ය රංගනයට කලින් හැමෝම අතර ජනප්‍රිය වුනේ වෙළඳ දැන්වීමක් නිසා. මේ වනවිට ටාශියා රංගන ශිල්පිනියක් වගේම මෝස්‌තර නිරුපිකාවක ලෙසත් කටයුතු කරනවා.

ටාශීයා කියන විදියට ඇය කළා ලෝකයට පිවිසෙන්නේ අහම්බයෙන්, ඉතින් ටාශි අපිට ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්. ”මම චුටිම කාලේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසා කළා ඊට පස්සේ මම තේරෙන කාලෙට ආවම මට ඕන වුනේ ගුවන්සේවිකාවක් වෙන්න. තවමත් ඒ හීනේ තියෙනවා. නමුත් අහම්බෙන් මේ ක්ෂේත්‍රයට ආවේ. හැබැයි දැන් ආසාවෙන් ඒ වැඩ ටික කරන යනවා.” කියලයි. ටාශියා තවමත් අධ්‍යාපනය හදාරනවා ඉතින් ඇය ඇයගේ අධ්‍යාපන කටයුතු පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මට නිර්මාණ ගනාවකට ආරාදනා ලැබුනා, එත් මම 2022වසරේ A/L ලියනවා, පුද්ගලික අංශයෙන් තමයි මම ඒ විභාගට පෙනී ඉන්නේ. ඒ නිසා මගේ අධ්‍යාපන වැඩවලට මුලිකත්වය දීලා තියෙනවා” කියාලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ටාශියාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.