‘මම රඟපානවට එයා ගොඩක් ආසයි’ ලංකාව අතහැරලා එංගලන්තයට ගිය සසන්ති කියන කතාව

අපේ කළා ලෝකයේ බොහොමයක් රංගන ශිල්පිනියන් ජනප්‍රියත්වයෙන් පස්සේ කළා ලෝකයෙන් සමුගන්නවා එහෙමත් නැත්නම් විදේශ ගතවෙනවා, ඉතින් ඒ විදියට ජනප්‍රියත්වයේ සිටියදී කලාවට සමුදුන් රංගන ශිල්පිනියක් තමයි සසන්ති ජයසේකර කියන්නේ. මීට වසර ගණනාවකට පෙර ඇය මේ රටේ හොදම නිළිය සම්මානය පවා ලබාගන්නවා. එවැනි තත්වයක තිබියදී තමයි ඇය කාටවත් නොකියා සද්ද නැතිවම ලංකාව දාලා යන්නේ. ඉන්පසු අපිට සසන්ති දකින්න ලැබුනේ සමාජ ජාලා හරහා පමණයි. සසන්ති පදිංචියට යන්නේ එංගලන්තයට තනිකඩව එංගලන්තයට ගිය ඇයගේ ජීවිතය කාලයත් එක්ක ගොඩක් වෙනස් වෙනවා. සසන්ති දැන් විවාහ වෙලා ඉන්නේ ස්ටීව් කියලා එංගලන්ත ජාතිකයෙක් සමග.

සසන්තිගේ අලුත් සැමියාගෙන් ඇයට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවලු ඉතින් ඇය සැමියා පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” මගේ සැමියා මට හමුවුනේ අන්තර්ජාලයෙන්. දැන් අපි ගොඩක් සුන්දර ජීවිතයක් ගත කරනවා,එයා මම රගපානවාට ගොඩක් ආසයි. මම ආසා දේ කරන්න මට ඉඩදීලා තියෙන්නේ. අපි දෙන්න හොදටම තේරුම් අරගෙන ඉන්නේ. මට මගේ පවුල ගොඩක් වටිනවා. ඒ හින්දා පවුල් ජීවිතයට බාධාවක් නොවන විදිහට තමයි රගපෑමේ වැඩකටයුතුවල නිරත වෙන්නේ. අපේ ළමයි දෙන්නත් ගොඩක් සහයෝගයෙන් ඉන්නවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සසන්තිගේ සුන්දර පින්තූර එකතුවක තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.