‘මම මේ ෆීල්ඞ් එකට ආවෙත් අවුරුදු හයේදී’ ජනප්‍රිය නිලි අයෝධ්‍යා දක්ෂිකා කියන කතාව

කාලයක් ලංකාවේ අංක එකේ රංගන ශිල්පිනියක් තමයි අයෝධ්‍යා දක්ෂිකා කියන්නේ. නමුත් අයෝධ්‍යා දැන් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. කොහොම වුනත් කළා ලෝකයට පිවිසිලා ඇය වසර 18ක් පමන රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළා. යෝධයා වැඩිපුරම ජනප්‍රිය වුනේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුන ‘බ්‍රහ්ම මූර්තිය’ ටෙලිනාට්‍යයෙන් පසුවයි. ඒ වගේම ඇය ‘සමනලුන්ට එන්න කියන්න’, ‘ඔය දොර අරින්න’, ‘දංතූර්යා’ වැනි නිර්මාණ ගනාවකින් ඇය ඔබ හමුවට පැමිණියා.

අයෝධ්‍යා කියන්නේ කේන්දරය තරමක් විශ්වාස කරන කෙනෙක්, නමුත් ඇය කියන්නේ 100%ක්ම කේන්ද්‍රය විශ්වාස කරන්න එපා කියලා. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් වෙනවා කියලා කේන්දරේ තිබුනද කියලා අහපු ප්‍රශ්නයකට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්. ”මගේ උපතින්ම කලා හැකියාවන් තියෙන නිසා ඒ අංශයෙන් මාව ඉදිරියට යවනවා කියලා තමයි මම පොඩිකාලේ කේන්දරේ බලපු අය ගෙදරට කියලා තියෙන්නෙ. ඇත්තටම පුංචි කාලේ ඉදල නැටුම්වලට ගොඩක් දක්‍ෂයි. මම මේ ෆීල්ඞ් එකට ආවෙත් අවුරුදු හයේදී. කලා ලෝකයේ ජනප්‍රිය චරිතයක් වෙනවා කියලා තිබුණාට මම අනාගතේදී රංගන ශිල්පිණියක් වෙනවා කියලා ස්ථිරවම කියලා තිබුණේ නෑ.” කියලයි, ඉතින් කාලයක් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන අයෝධ්‍යා දක්ෂිකාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.