‘මම මගේ ළමයින්ට ජනප්‍රිය වෙන්න දෙන්නේ නෑ’ සායි පල්ලවී වගේ සුන්දර චමල්ෂා කියන කතාව

අපේ කළා ලෝකය වෙනස්ම අත්දැකීම් ලබාදෙන රූපවාහිනී නාලිකාවක් තමයි සිරස කියන්නේ. ඉතින් ඒ වගේ ලංකාවේ ජනප්‍රිය වුන සිරස ටීවී ඔස්සේ විකාශනය වුන වැඩසටහන්ක් තමයි ‘සිරස කුමරියෝ’ කියන්නේ. ඉතින් මේ වැඩසටහන හරහා ලංකාවේ කළා ලෝකයට විශාල රංගන ශිල්පිනියන් ප්‍රමාණයක් දායාද කළා. ඒ රංගන ශිල්පිනියන් අතර හැමෝගෙම ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක් තමයි චමල්ෂා දෙව්මිණී කියන්නේ. පසුව ඇය ‘කිදුරංගනා’ ටෙලිනාට්‍යයෙන් වගේම ‘අමන්දා’ ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂක සිත් වශී කරගත්තා. නමුත් දැන් චමල්ෂා රංගනයෙන් ඉවත්වෙලා.

චමල්ෂා කියන්නේ එදිනෙදා දිවිය ගෙවන්නේ ගොඩක් සරල විදියටලු. චමල්ෂා රඟපෑමෙන් උපයන මුදල් වියදම් කලේ ඉගන ගනීමටලු නමුත් එය සාර්ථක වෙලා නෑ. ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මම හම්බ කරපු හැම සතෙන්ම ඉගන ගන්නයි උත්සහ කලේ ඒත් මට දිගටම ඉගෙන ගන්න ලැබුණේ නැහැ. මට ගොඩක් බාදාවන් ආවා. ඒ නිසා විවාහ වෙන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි. මම කලාවේ නියැලී ඉන්න කාලෙත් හිතපු දෙයක් තමයි කවදාහරි විවාහයෙන් පස්සේ රංගනයට සමු දීලා විවාහ ජීවිතයට මුල් තැන දෙනවා කියන එක. දැන් මම ඒ විදියට සතුටින් ඉන්නවා.” කියලයි. කොහොම උනත් චමල්ෂා කියන්නේ ඔවුනේ දරුවන්ට ජනප්‍රිය වෙන්න දෙන්නේ නෑ කියලයි. ඒකට හේතුවක් ඇය පවසන්නේ නෑ. ඉතින් කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු ජනප්‍රිය නිළියක වන චමල්ෂා ගේ අපුරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.