‘මම බිරිඳව සැක කරන්නේ නෑ’ ජනප්‍රිය නළු අමිල අබේසේකර කියන කතාව

අපේ පුංචි තිරයේ හැමදාම පෙම්වතා චරිතයට පණදුන් සුන්දර රංගන ශිල්පිනියෙක් තමයි අමිල අබේසේකර කියන්නේ. 1983 වසරේ මාර්තුමස 07වන දින උපන් අමිල මේ වනවිට 38වන වියේ පසුවනවා. රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් ලෙසත් අමිල ගොඩක් ජනප්‍රියයි. කොහොම වුනත් අද ක්වෙද්දී කළා කරුවන්ගේ විවාහ බැඳීම් තිබෙන්නේ බොහොම කෙටි කාලයක් පමණයි නමුත් අමිල සහ ඔහුගේ ආදරණීය බිරිඳ ගොඩක් සුන්දර යුග දිවියක් ගතකරනවා. ඉතින් ඒ පිලිබඳ අමිල කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි ඕනම ප්‍රශ්නෙකට විසඳුම තියෙන්නෙ තමන් ළඟ. ආදරේ කරන කෙනා පිලිබඳ තේරුම් ගැනීම හා විශ්වාසය තියෙනවානම් කාටවත් ඒ ජීවිතේට ඇඟිලි ගහන්න බෑ. තේජා පිලිබඳ මම හොඳට දන්නවා ඒ වගේම එයත් එක්ක වැඩ කරන හැමෝම දන්නවා තේජා කියන්නේ කවුද කියලා. ඒ නිසා මට අමුතුවෙන් මගේ බිරිඳ ගැන හොයන්න බලන්න සැක කරන්න දෙයක් නෑ. ඒ නිසා මට එයා ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ කියලයි”

අමිල විවාහ වෙන්නේ තේජා ජයවර්ධන ඇය එමිරේට්ස් ගුවන්සේවයේ රැකියාවක නිරත වනවා. ඉතින් විවාහයෙන් පස්සේ අමිල නිතරම දකින්න ලැබුනේ නෑ. මොකද අමිල දැන් බිරිඳ සමග විවිද රටවල සංචාරය කරනවා. අමිල බොහෝ වෙලාවට ඉන්නේ විදෙස් රටවල් වල. ඉතින් විවාහයෙන් පස්සේ බිරිඳ සමග ලෝකේ වටේම සංචාරය කරන අමිල සහ තේජාගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.