‘මම බඳින කෙනා මට වගේම කලාවටත් ආදරේ කරන්න ඕන’ හින්දි නිලියක් වගේ ලස්සන අසේකා විජේවර්ධන කියන කතාව

ලංකාවේ කළා ලෝකයේ වැඩිය කතා නොවෙන පැතිකඩක් තමයි නර්තනය කියන්නේ. නමුත් අපි වැඩිපුරම රස විඳින්නෙත් නර්තනය, ඉතින් මේ නර්තන කලාව පිළිබඳව කතා කරද්දී කතා නොකරම බැරි චරිත දෙකක් ඉන්නවා ඒ තමයි චන්න සහ උපුලී, ලංකාවේ නර්ථන ප්‍රවීනයන් දෙදෙනෙකු වන චන්න සහ උපුලීගේ ආදරණීය දියණිය තමයි අසේකා විජේවර්ධන කියන්නේ. නමින් හැඳිනුවේ නැති වුනත් රුවින් නම් ඔබ ඇය හඳුනන බවට විශ්වාසයි.

අසේකා ඇයව අනිත් අයට තමන්ව හඳුන්වලා දෙන්නේ ටිකක් අමුතු විදියට, ඒ තමයි ‘රටම ආදරේ කරන චන්න, උපුලී විජේවර්ධනගේ එකම දුව’ කියලා. කුඩා කාලයේදී අසේකාගේ හීනය වෙලා තියෙන්නේ ගුරුවරියක් වෙන එක. කොහොම වුනත් අසේකා තවමත් විවාහ වෙලා නෑ, ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්, ”ඇත්තම කියනවනම් මගේ අනාගත සහකරු විශේෂයෙන් මම කරන කලාවට සියයට සියයක්ම ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මම කරන දේට ශක්තියක් වෙන්න ඕනේ. මොකද සමහරු මුලදී කලාකාරියන්ට කැමති වෙලා පස්සේ කලාවට යන්න එපා කියලා නීති දානවා. මම ආස නෑ එහෙම වෙන්න” කියලා. ඉතින් නර්තන ශිල්පියෙක් වන අසේකා රංගනයට පිවිසෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබුනා ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සුන්දර සුරූපිණිය අසේකා විජේවධනගේ අපූරු චායාරූප කිහිපයක් මෙන්න.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.