මම පොඩි කාලෙම මගේ තාත්තා මාව දාලා ගියා – දෙවෙනි ඉනිමේ ලිහිණි කියන කතාව මෙන්න

ශලනි ප්‍රනාදු කියන්නේ ලංකාවේ මේ වනවිට ගොඩක් ජනප්‍රිය චරිතයක් ඒ දෙවෙනි ඉනෙමේ ලිහිගේ චරිතයට පන පොවන්නේ ඇය නිසා. ඉතින් ශලනි කියනවට වඩා හැමෝම ඇය හඳුනන්නේ ලිහිණි කිවුවම එහෙමත් නැත්නම් චූටි මැණිකේ කිවුවම. ශලනි අධ්‍යාපනය හදාරන්නේ St.Nicholas International College එකට. ඇයගේ පවුලේ ඉන්නේ අම්මයි අයියයි පමණයි ශලනි කුඩා කාලයේදීම අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගන්නවා. ඒ ගැන ශලනි කිවුවේ මේ වගේ කතාවක්, අපේ අප්පච්චි මම පොඩි කාලෙදිම මේ ලෝකෙන් යන්නම ගිහින් මට තාත්තෙක් වුනේ මගේ අයියා ඒ මාව ගොඩක් ආරක්ෂා කළා ඒත් තාත්තා නැති අඩුව මට දැනුනා මම තවමත් ගොඩක් සංවේදී වෙනවා මගේ තාත්තා ගැන කතා කරද්දී.,

කැමරාවක් ඉදිරියේ රඟපෑ පළමු ටෙලිනාට්‍යනම ලැබුන විශාල ජනප්‍රියත්වය ගැන ශලනි කියන්නේ මේ වගේ කතාවක් ‘මට මුලින්ම මේ නාට්‍යට එන්න වාසනාව ලැබුනේ දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනා ගන්න මට අවස්ථාව ලැබුනට පස්සේ, එතැනදී ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණා. ඒකට අපි සහභාගී වුණා. ඊටපස්සේ තමයි මේ චරිතෙට තෝරගත්තා කියලා ඇමතුමක් ආවේ මම හිතුවේ නෑ මේක මේ චරිතය මෙතරම් ජනප්‍රිය වේවි කියලා, දැන් මට හැමෝම කතා කරන්නේ චූටි මැණිකේ කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි මේ ලැබුන ජනප්‍රියත්වයට.’ ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන දෙවෙනි ඉනිමේ චුටි මැණිකේගේ සුන්දර චායාරුප කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.