‘මම දුරියන් කන්න ගොඩක් පෙරේතයි’ ජනප්‍රිය නිලි රංගි රාජපක්ෂ කියන කතාව

පසුගිය කාලයේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන රංගන ශිල්පිනියක් තමයි රංගි රාජපක්ෂ කියන්නේ. ජාතික රුපවාහිනී නාලිකාවේ ‘මැටි කවුළු’ ටෙලිනාට්‍යයෙන් වගේම ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ‘සිඳු’ ටෙලිනාට්‍ය හරහාත් රංගි ලාංකේය ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රිය වුනා. හැමෝම ඇයට රංගි කියලා කතාකලාට ඇයගේ සැබෑ නම ප්‍රභාෂ්වරී රංගිකා රාජපක්ෂයි. රංගන ශිල්පිනියන් විලාසිතා වලට ගොඩක් කැමතියි ඉතින් ඇය විලාසිතා පිලිබඳ කිවුවේ මේවගේ කතාවක් ”කෙල්ලෙක් වුනාම කොහොමත් විලාසිතා කරන්න ආසයි නේ. ඉතින් මම මට ගැලපෙන විදියට, අදාළ තැනට ගැලපෙන විදියට මම විලාසිතා කරනවා. මම විලාසිතාවලට ගොඩක් ආසයි ඉතින් මම ගැලපෙන විදියට මම විලාසිතා කරනවා” කියලයි.

රංගි මේ වනවිට ලංකාවේ හැමෝම වගේ ආදරේ කරන රංගන ශිල්පිනියක් ඉතින් ඇයට කළා කටයුතු වලට ගෙදරින් ලැබෙන සහයෝගය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මම කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙනවට අපේ ගෙදරින් අකමැත්තක් නෑ. මාව එක එක චරිත හරහා දකිද්දී ඒ අයට ගොඩක් සතුටුයි. හැබැයි ගෙදර අය හැමදේකටම මගේ පස්සෙන් එන්නේ නෑ. ඒ අයට මාව විශ්වාසයි ඒ විශ්වාසෙ මම උපරිමෙන්ම රකිනවා” කියලයි, ඒ වගේම රංගිගේ කැමතිම කාම පිලිබඳ ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම වැඩිපුරම ආසම කෑම තමයි දූරියන්. මට දූරියන් කොච්චර කෑවත් එපා වෙන්නේ නෑ. දුරියන් කාලෙට මම එකදිගටම දූරියන් කනවා, දුරියන් ඇරුනම මම ආසම අඹ ජුස්‌ වලට” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආස කරන රංගි රාජපක්ෂගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.