‘මම දැන් ලොකුයි නේ ඒනිසා ෂූටිංවලට අම්මට එන්න එපා කිවුවා’ ජනප්‍රිය නිලි සචිනි කියන කතාව

අපේ කළා ලෝකයට නවක රංගන ශිල්පිනියන් රැසක් දායාද කල ටෙලිනාට්‍යක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. කාලයක් ලංකාවේ අංක එකේ ටෙලිනාට්‍ය බවට පත්වෙලා තිබ්බ මේ ටෙලිනාට්‍ය ජනප්‍රිය නළු නිලියන් රැසක් බිහිකලා. ඉතින් මේ දෙවෙනි ඉනිම නාට්‍ය හරහා කළා ලෝකයට පැමිණි නවක රඟන ශිල්පිනියක් තමයි සචිනි වික්‍රමසිංහ කියන්නේ. නිරූපන ශිල්පිනියක විදියට කළා ලෝකයට පිවිසි ඇය මේ වනවිට රංගන ශිල්පිනියක වගේම නිවෙන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් සචිනිගේ රංගන දිවියේ බලාපොරොත්තු වෙන දේවල් පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම ආසයි යමක් කරන්න පුළුවන් චරිත රඟපාන්න. මම කරපු අමන්දා චරිතය කියන්නෙ කතාකරන්න බැරි කෙනෙක්. නෝ පාර්කින් එකේ විකට චරිතයක්, දෙවෙනි ඉනිමේ දඟකාර යුවතියක්. ඉතින් මේ වගේ එකිනෙකට වෙනස් විවිද චරිත කරන්න මම ආසයි” කියලයි.

ගොඩක් රංගන ශිල්පිනියන් ෂූටිං යද්දි අම්මා එක්ක යනවා ඉතින් ඒ පිලිබඳ සචිනි කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම දෙවෙනි ඉනිමට ගිය මුල් කාලයේ අම්මා එක්ක ගියා ඒත් මම පස්සේ කිවුවා මම දැන් ලොකුයිනේ එන්න ඕන නෑ කියලා. මොකටද එහෙම කවුරුවත් එන්නේ අපිට පන්තියට, කඩේට පෙම්වතා එක්ක යන්න පුලුවන්නම් ඇයි ෂූටිංවලට විතරක් අම්මා එක්ක යන්නෙ එහෙම අවශ්‍ය නැහැනෙ” කියලයි ඉතින් දැන් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක වන සචිනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.