‘මම දැන් චිකන් කන්නෙත් නෑ’ හැමෝගෙම ආදරේ දිනාගත් චමීර ලියනගේ කියන කතාව

කාලෙක ඉඳන් කළා ලෝකයේ වෙනස්ම චරිත රඟපාමින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි චමීර ලියනගේ කියන්නේ. මේ දවස්වල විකාශනය වන ‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ චමීර විසින්. ඔහුට මේ චරිතයට සම්බන්ද කරගෙන තියෙන්නේ රනිල් කුලසිංහ විසින්. ඉතින් මේ චරිතය පිලිබඳ චමීර කිවුවේ මේ වගේ කතාවක් ”වලවෙට්ටුවා ප්‍රධාන චරිතයට දායක වෙන්න ලැබීම වාසනාවක් කියලා මම හිතන්නේ. මොකද මේ වගේ චරිතයක් මම කවදාවත් නිරූපණය කරලා නැහැ.” කියලයි.

චමීර දැන් ‘වලවෙට්ටුවා’ නිසා ගොඩක් ජනප්‍රියයි ඒ වගේම පොර කුකුල්ලු සමග ගොඩක් සුන්දර ජීවිතයක් ලු ගතකරන්නේ ඉතින් චමීර ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාව ”ඇත්තටම මීට කලින් මම කුකුළෙක් අතින්වත් අල්ලලා තිබුණේ නැහැ. දැන් මම කුකුල්ලුන්ට කොච්චර ආදරේ කළාද කියනවා නම් දැන් මම කුකුළු මස් කන්නෙත් නැහැ. ඒ තරම් කුකුල්ලුන්ට ආදරේ කරන්න ගත්තා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන චමීරගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.