‘මම දැන් කා එක්කද ඉන්නේ කියන එක කාටවත් අදාළ නැහැ’ ජනප්‍රිය නිලි ගයාත්‍රි ඩයස් කියන කතාව

අපේ කළා ලෝකයේ රංගන ශිල්පිනියන්ට ඔවුන්ගේ රසික රසිකාවියන් ගොඩක් ආදරෙයි ඉතින් ඒ වගේම රසික ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ගයාත්‍රි ඩයස් කියන්නේ. ඇය ගොඩක් සුන්දර කාන්තාවක් ඒ වගේම ඇයගේ රසිකයන් කියන්නේ ගයාත්‍රි ඩයස්ට තියෙන්නේ හොලිවුඩ් ලස්සනක් කියලා. එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි ගයාත්‍රිගේ තියෙන සුන්දරත්වය, ඇය වයසට යන රංගන ශිල්පිනියක් නෙවෙයි ඇය දකින හැමෝම කියන්නේ ගයාත්‍රී දවසින් දවස ලස්සන වෙනවා කියලා. රංගන ශිල්පිනියක ලෙස ගයාත්‍රී හැමෝගෙම ආදරේ දිනාගත්තේ දෙරණ නාලිකාවේ විකාශනය වුන ‘නීලපළිඟු දිය’ ටෙලිනාට්‍යයේ වත්සලා විදියට.

ඉතින් මේ විදියට හමොගෙම ආදරේ දිනාගත් ගයාත්‍රී විවාහ වෙන්නේ කළා ලෝකයේ ගොඩක් ජනප්‍රිය චරිතයක්වන චන්න පෙරේරා සමග ඒ 1996 වසරේදී, මේ වනවිට ගයාත්‍රිට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. කොහොම වුනත් පසුගිය කාලයේ ගයාත්‍රි ඩයස්ට විවිද කටකතා නිර්මාණය වුනා ඉතින් ඇයට නිර්මාණය වුන කට කතා පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ” මෙහෙමයි කටකතා හදන්නේ නිකන් ඉන්න මිනිස්සු. අපි මොනවාද කරන්නේ මොනවාද මෙයාට තියෙන ප‍්‍රශ්න, සමාජ ජාලා වලට පොටෝ එකක් දැම්මම හස්බන්ඞ් නැතිද? වෙනමද ඉන්නේ කියනවා වගේ කමේන්ට් වැටෙනවා. හස්බන්ඞ් එක්කද ඉන්නේ කා එක්කද ඉන්නේ කියන එක කාටවත් අදාළ නැහැනේ?. අපේ කළා නිර්මාණ දැකලා සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි. මොකද අපේ රස්සාව රඟපාන එක” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ජනප්‍රිය නිලි ගයාත්‍රි ඩයස්ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.