‘මම ගැබිනි සමයේ නම් හොඳටම කෑවා’ තරුණයන්ගේ සිහින කුමාරි නෙහාරා කියන කතාව

ටෙලිනාට්‍ය නිලියක් විදියට කාලය හමොගෙම ආදරේ දිනාගෙන සිටි චරිතයක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඇය ලාංකේය ප්‍රෙක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය වුනේ ‘මුතු කිරිල්ලි’ ටෙලිනාට්‍යයෙන් පස්සේ පසුව ඇය ‘අමන්දා’ ටෙලිනාට්‍ය හරහාත් ලංකාව තුල ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒ වගේම නෙහාරා විසින් රන්ගනයෙන දායක වුන ‘පුතණ්ඩියා’ ‘අපට සදුන අපේ ලෝකය’ කියන සිනමාපටත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙනවා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේට ලක්වෙලා තරුණයන්ගේ සිහින කුමාරිය බවට පත්වුණ ඇය මුල්වරට විවාහ වෙන්නේ 2008 වසරේදී ඒ නිර්මාල් පෙරේරා සමග පසුව ඇය ඔහුගෙන් වෙන්වෙනවා. ඉන්පසු නෙහාරා විවාහ වෙන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමග ඒ 2014 වසරේදී.

විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා විදේශ ගතවනවා. ඉන්පසු ඔවුන් නැවතත් ලංකාවට පැමිණෙනවා. දැන් නෙහාරා සහ සහ මේනක කියන්නේ දෙමාපියන් යුවලක්. ඉතින් මේ සුන්දර කැදැල්ල ලස්සන කරන්න පැමිණි පුංචි මැනිකකේ නම තමයි මේලි නිකොලා රාජපක්ෂ, කොහොම වුනත් නෙහාරා ගැබිනි සමයේ ගොඩක් මහත්වුනා ඉතින් ඇය නැවතත් සිරුර ලස්සන කරගත් ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම ගැබිනි සමයේ නම් හොඳටම කෑවා. හැබැයි ඒ කාලේ හිතුවේ නෑ මහත්වේවි කියලා ඒ දවස්වල හැමදාම වගේ කොහෙන් හරි කෑම එක්ක ලැබුණා. මම ඒවා බොහොම ආදරයෙන් රස වින්දා. එහෙම කාලා කාම පාලනය කරන එක ලේසි උනේ නෑ. පස්සේ මම සැලැස්මකට වැඩ කළා මම දවසට පැය 16ක් කන්නේ නැතුව හිටියා. ඒ වෙලාවට වතුර ග්‍රීන් ටී විතරයි බිවුවේ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නෙහාරාගේ සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.