‘මම කොට ඇඳුම් ඇඳලා රඟපාන්නේ නෑ’ ජනප්‍රිය ජනප්‍රිය නිලි ගීත්මා බණ්ඩාර කියන කතාව

මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි සංගීතේ කියන්නේ. ඒ වගේම මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍ය අතරින් ඉහලින්ම තියෙන ටෙලිනාට්‍යක් තමයි සංගීතේ. මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන අසෙනිගේ චරිතයට පන පොවන්නේ ගීත්මා බණ්ඩාර විසින්. ගීත්මා බණ්ඩාර කියන්නේ නවක රංගන ශිල්පිනියක් ඇය කළා ක්‍ෂේත්‍රයට පය තබන්නේ හිරු අවුරුදු කුමරිය තරඟය ජය ගැනීමෙන් පසුවයි. එම තරඟයෙන් පසුව ඇය මෝස්‌තර නිරුපිකාවක සහ වෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළා. ඉන් පසුව තමයි ගීත්මාට ටීවී දෙරණ විසින් නිෂ්පාධනය කරන සංගීතේ ටෙලිනාට්‍යට සම්බන්ද වන්න ලැබෙන්නේ.

රංගන ශිල්පිනියක වුනාම තමන්ගේ රංගනයට විවිද සීමා තියාගන්නවා ඉතින් ඒ පිලිබඳ ගීත්මා කියන්නේ මේ වගේ කතාවක් ” ඇත්තටම මම රංගනයේදී මහ ලොකු සීමා පනවාගෙන නැහැ.ඒත් රඟපාන චරිතයක් නිසා කිසිම වෙලාවක මගේ පෞද්ගලික චරිතයට හානියක් වෙන්න බෑ. ගොඩක් වෙලාවට ඇඳුම් සම්බන්ධ දේවල්වලටත් සීමා තියෙනවා මම ගොඩක් කොට ඇඳුම් ඇඳලා රඟපාන්නේ නෑ. නිත් ප්‍රධානම දේ තමයි සංගීතේ ටෙලි නාට්‍යයේ මම කරන චරිතයට හානියක් වෙන නිරූපණයක් මම කරන්නෙත් නැහැ.” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගීත්මාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.