මම කොටයි තමා හැබැයි මට කාන්තා ආකර්ශය හොඳටම තියෙනවා – දසුන් පතිරණ

හැමෝම ආදරේ කරන දස්සා එහෙමත් නැත්නම් දසුන් පතිරණ කියන්නේ ටිකක් සෙල්ලක් කාර විශේකාර චරිතයක්, ඒ වගේම හැමෝම එක්ක හිනාවෙලා කතාකරන ගොඩක් නිදහසේ කාලය ගතකරන පොලවේ පය ගහලා ඉන්න කොල්ලෙක්, ඇත්තටම කියනවනම් දසුන් කියන්නේ තරුවක් නෙවෙයි දක්ෂයෙක් දස්සා එන්න ඉන්නවා කියන්නේ ඉතින් අනිවා කාලා බීලා සැපේ ඉන්න කොල්ලෙක් තමා එහෙම විනෝදෙන් ඉඳපු දස්සගේ ජීවිතේ වෙනස්වෙන්නේ දස්සාගේ ලෝකෙට ශයියා ආවට පස්සේ කාලයක් යද්දී සෙල්ලක්කාර දස්සා ටික ටික වගකීම් දරන්න හුරුවෙන්න වෙනවා කසාද බඳින්නේ නැතුව ළමයි හදන්න පුළුවන් කියපු දස්සා ටික දවසකින් විවාහ සහතිකෙත් ගන්නවා දස්සගේ තියෙන ලොකුම නරක පුරුද්ද තමයි ෆේස්බුක් ට්‍රිප් එකක් ගියත් ෂොපින් ගියත් කෑමක් කන්න ගියත් දස්සා නිතරම ඉන්නේ ෆේස්බුක් එකේලු පස්සේ මේ ගැන හොයලා බලද්දී දස්සට ෆේස්බුක් පෙම්වතියන් කිහිපදෙනෙක්ම ඉඳලා බිරිදගේ අතටම අහුවෙලා එතනින් පස්සේ ඒ සම්බන්දතා ඔක්කොම නතරකරන්න වෙලා බිරිඳ කියන විදියට දස්සා කියන්නේ සෙල්ලක්කාර චරිතයක් උනාට ගොඩක් හොඳ සැමියෙක්, ඒවගේම ආදරණීය තාත්තෙක්, මේ දවස්වල නම් වගකීම් වැඩි නිසා කොල්ලා ටිකක් පරිනතවෙලා ඉන්නේ ඉතින් අපි හිතුවා දස්සා එක්ක ටිකක් කතා කරලා බලන්න මොකද දස්සා වැඩිපුරම කරන්නේ වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසු චරිත ඉතින් අපි දස්සා එක්ක කතාව පටන්ගත්තේ මෙන්න මෙහෙමයි

වැඩිහිටියන්ට පමණක් නරබන්න සුදුසු චරිත ඔබ ගොඩක් සජීවී විදියට රඟපානවා නේද..?

ඔව් ඉතින් මම ඒ වැඩේ කොහොමත් කරන මනුස්සයෙක් නේ ඒ නිසා ඒ විදියට රඟපාන එක මට අමුතු දෙයක් නෙවෙයි අනික මගේ සජීවී භාවය වගේම ඒ නියගේත් එම සජීවී භාවයම තියෙන ඕන එතකොටයි ඒ රංගනය සාර්ථක වෙන්නේ ගොඩක් ය කියනවා පෙම්වතාගේ චරිතය මට ගැලපෙන්නේ නෑ කියලා මොකද මගේ උස මදිකම නිසා හැබැයි මෙගේ මේ උසට මම කරන ටික හොන්දටම් ඇති මට කාන්තා ආකර්ෂණය හොඳටම තියෙනවා පාරට බැස්සම මම තරුවක් නොවෙන්න පුළුවන් හැබැයි කැමරාව ඉස්සරහා මම තරුවක් කියලා මට හොඳටම විශ්වාසයි, – ඔන්න ඔය විදියට තමා දස්සා එයා ගැන අපිට කිවුවේ මේ ඔයාලා හැමෝම ආදරේ කරන සස්සගේ ලන්ස්සනම ලස්සන පින්තූර කිහිපයක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.