‘මම කොටට අඳින්න කැමති නෑ’ ජනප්‍රිය නිලි අනුරාධා එදිරිසිංහ කියන කතාව

මේ දවස්වල පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. අනුරාධා මුලින්ම කළා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ ඇයට වයස අවුරුදු 13 දී. ඒ සිරස නාලිකාවේ වැඩසටහන් කිහිපයක් හරහා. ඉන්පසු ඇයගේ තාත්තාගේ තිබුණු දැඩි අකැමැත්ත නිසා ඇය කළා ක්‍ෂේත්‍රයෙන් සමුගන්නවා. ඉන්පසු ඇයට අවුරුදු විසි තුනේදී රුපවාහිනී වෙළඳ දැන්වීමක් හරහා ඇය නැවතත් කළා ක්‍ෂේත්‍රයට පිවිසෙනවා. ඉන්පසු අනුරාධා මෝස්‌තර නිරුපිකාවක ලෙස කටයුතු කරනවා ඉන්පසු ඇය පුංචි තිරයට සම්බන්ද වෙනවා. ටෙලිනාට්‍ය ගණනාවකටම සිය රංගන දායකත්වය ලබාදුන් අනුරාධා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නේ ‘වස්සාන ප්‍රේමය‘ ටෙලි නාට්‍යයේ සුමුදු කියන චරිතය හරහායි.

ගොඩක් රංගන ශිල්පිනියන්ට රංගනයේ සීමා තියෙනවා ඉතින් අනුරාධා එදිරිසිංහ ඇයගේ සීමාව පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම හැමදාම ආදරේ කලේ ටෙලිනාට්‍ය වලට අභියොගත්මක චරිත ලැබෙනවා නම් මම ගොඩක් කැමතියි. ඒ වගේම ගැමි චරිත වලටත් මම ගොඩක් කැමතියි හැබැයි රංගනය වෙනුවෙන් මම කොටට අඳින්න නම් අඳින කැමති නෑ” ලියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අනුරාධාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.