‘මම කැමති පෙම්වතිය එක්ක කාලය ගත කරන්න’ තරුණියන් වශී කරගත් කිරිපුතා කියන කතාව

ලංකාවේ මේ දවස්වල හැමෝම ආදරේ කරන හැමෝම වගේ නරඹන ටෙලිනාට්‍යක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. මේ නාට්‍යයේ ප්‍රදාන චරිතය තමයි සරා කියන්නේ ඉතින් සරා ඇතුළු සරාගේ යාළුවො සෙට් එක වටා ගෙතෙන මේ කතාව මේ දිනවල බාල මහලු බේදයකින් තොරව හැමෝම ගොඩක් ආසාවෙන් නරඹනවා. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ඉන්න සරාගේ යාලුවෝ සෙට් එකේ සල්ල හොයන්න වගේම දියුණුවෙන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තමයි කිරි පුතා කියන්නේ. නමුත් හැමෝම වගේ මෙයාට දැන් ආදරේට කියන්නේ මිල්ක්පුතා කියලා.

ඉතින් මේ හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්න මිලක් පුතා එහෙමත් නැත්නම් කිරිපුතාගේ චරිතයට පන පොවන්නේ පසිඳු විතානගේ විසින් ඉතින් පසිඳු රංගන පිවිසුන ආකාරය පිලිබඳ කිවුවේ මේවගේ කතාවක් ”ඇත්තම කියනවනම් මම රංගනයට එන්න කලින් ගොඩක් දුක්වින්දා, මම ඉගනීමට ගොඩක් බරවුනේ නෑ, අපිට ආර්ථික වශයෙන් ගොඩක් ප්‍රශ්න තිබුනා කොහොමත් ගම්වල මිනිස්සුන්ට එහෙම තමා. ඒත් අපි සතුටින් හිටියා” කියලයි ඒ වගේම මේ වනවිට පසිඳු කියන්නේ පෙම්වතෙක් ඉතින් පසිඳු වැඩිපුරම ආස කරන දේ තමයිලු ඔහුගේ පෙම්වතිය එක්ක කාලය ගතකරන එකලු ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන කිරිපුතාගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.