‘මම කැමති එයා එක්කම කාලය ගතකරන්න’ ජනප්‍රිය නිලි කලණි දොඩම්තැන්න කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න ගොඩක් දක්ෂ වගේම හැමෝගෙම ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක් තමයි කැළණි දොඩම්තැන්න කියන්නේ, අය දැයට වූ කළා නිර්මාණ සංඛ්‍යාව අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩුයි නමුත් කලණිගේ සුන්දර පෙනුම වගේම ඇයගේ රංගන කුසලතාවය නිසාම ඉතාම කෙටි කාලයකින් ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න ඇය සමත්වෙනවා. කාලයක් ලංකාවේ ජනප්‍රිය වුන ‘තනමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍යයේ සීමිත කොටස සංඛ්‍යාවකින් වගේම ‘සහෝදරයා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඉතින් අපි හැමෝම ගොඩක් ආදරේ කරන කැළණි දොඩම්තැන්නගේ මුල් නම ‘කළණි මේනකා විල්සන්’ විවාහයෙන් පස්සේ ඇය ‘කලණි දොඩම්තැන්න’ කියන නම බාවිතා කරනවා, ඒ වගේම කලනිගේ ගම මට්ටක්කුලිය.

කළණි කියන්නේ ගොඩක් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ඒ වගේම ඇයට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයෙන් චිත්‍ර කලාව පිළිබඳ විශේෂවේදී උපධියක් තිබෙනවා. නමුත් මේ වනවිට කලණි වෘත්තීමය වශයෙන් චිත්‍රකලා චිකිත්සකවරියක්. තුමිඳු සහ කලණි කියන්නේ ගොඩක් සුන්දර කැදැල්ලක් වගේම දැන් මේ අය දෙමාපියන්. ඉතින් කලණි දුමිඳුගේ ආදරවන්තිය වුන ආකාරය පිලිබඳ කිවුවේ මේවගේ කතාවක් ” අපේ ආදර කතාව ගොඩක් ලස්සනයි. මට එයාව මුලින්ම මුණ ගැසෙන්නේ දුමිඳු රඟ පෑ වේදිකා නාට්‍යක් නරඹන්න ගිය අවස්ථාවකදී. එදා එයා රඟපානවා දැක්කම මට හිතුනා තුමිඳු හමුවෙලා සුබ පැතිය යුතුයි කියලා. ඉතින් එහෙම සුබ පතලා පටන්ගත්ත කතාව තමයි දැන් විවාහයක් දක්වා දුර ආවේ. මම කැමැතිම ඔහු සමඟ කාලය ගත කරන්න. ඉතින් කොහොම හරි කාලය හොයාගෙන අපි දෙන්නා ඇවිදින්න, චිත්‍රපට බලන්න, වේදිකා නාට්‍ය බලන්න යනවා. අපි ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.

38.