‘මම කටකතා හැදෙනවට කැමති නෑ’ හැමෝගෙම ආදරේ දිනාගත් අවිශ්කා උමයංගි කියන කතාව

අපේ කළා ලෝකයට කාලෙන් කාලෙට අලුත් මුහුණු එකතු වෙනවා ඒ මුහුණු අතරන් මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි අවිශ්කා උමයංගි කළුබෝවිල කියන්නේ. මේ නමට වඩා හැමෝම ඇයව හඳුනන්නේ සංගීතේ ටෙලිනාට්‍යයේ රන්දිමා එහෙමත් නැත්නම් මල්කඩේ මිස් විදිහට. කොහොම වුනත් දැන් ඇය සංගීතේ ටෙලිනාට්‍යයේ දකින්න නෑ. නමුත් එම ටෙලිනාට්‍ය නිසා ලැබුන ජනප්‍රියත්වය තවමත් ඒ විදියටම තියෙනවා. අවිශ්කා අධ්‍යාපනය ලැබුවේ ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයෙන්. ඇය පාසල් කාලයේ ඉඳලම කළා කටයුතු වලට ගොඩක් නැඹුරු චරිතයක් ලු.

අවිශ්කා කියන්නේ පෙම්වතියක් ඉතින් ඇය ඒ ආදරේ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මම දැන් පෙම්වතියෙක්. එයා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. එයාව මට හමුවෙන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒ කියන්නේ මම දෙරණ අවුරුදු කුමාරි වෙන්නත් ඉස්සර. තාමත් අපේ ආදරේ ඒ විදියටම තියෙනවා.” කියලයි. අවිශ්කා කියන්නේ කට කතා හදාගන්න කැමති නැති රංගන ශිල්පිනියක් ඉතින් ඇය නිතරම රූගත කිරීම්වලට යන්නේ අම්මා එක්කලු එයට හේතුව විදියට අය කියන්නේ මේ වගේ කතාවක් ”මගේ අම්මා හැම වෙලාවෙම මාත් එක්ක ඉන්නව ඒක මට ලොකු පහසුවක් ඒ වගේම අනික මම කටකතා හැදෙන විදිහෙ වැඩ කරන්නෙ නැහැ ඒ නිසා මට කටකතානම් හැදෙන එක්ක නැහැ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අවිශ්කාගේ අපුරු පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.