‘මම ඕන ලෝකේ වටේ යන්න’ ජනප්‍රිය නිලි ශ්‍රීමාලි ෆොන්සේකා කියන කතාව

කාලයක් හැමෝගෙම අවදානට ලක්වුණ සුන්දර ටෙලිනාට්‍යක් තමයි තණමල්විල කොල්ලෙක් කියන්නේ. ඉතින් මේ නාට්‍යයේ බොහොමයක් චරිත අදටත් අපිට ගොඩක් සමීපයි. ඉතින් මේ නාට්‍යයේ කාගේත් අවදානය දිනාගත් සුළු චරිතයක් තිබුනා ඒ තමයි ‘නාලිකා’ මේ නාලිකා කියන චරිතයට පන පෙවුවේ ඔබ අප හොඳින්ම දන්නා දක්ෂ නිළියක්, දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක් වන ශ්‍රීමාලි ෆොන්සේකා විසින්. නමුත් ශ්‍රීමාලි කියන විදියට ඇය වෘත්තියෙන් රංගන ශිල්පිනියෙක් නෙවෙයිලු. ඉතින් ඒ පිලිබඳ ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක්, ”පොඩි කාලේ ඉඳලම මම ගොඩක් කැමැත්තෙන් හිටියේ රඟපාන්න හැබැයි ඒ විනෝදාංශයක් විදියට, මගේ මහත්තයට ව්‍යාපාර තියෙනවා. අපිට ජීවත්වෙන්න ඒ ඇති, ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි මම කැමති ලෝකේ වටේ ට්‍රැවල් කරන්න මට ඕනේ ඉදිරි කාලේ සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න.” කියලයි,

ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ රූප රාජිනියක් ඉතින් ඒ පිලිබඳ කතා කලේ නැත්තනම් ලොකු අඩුවක් ඉතින් ඇය ඒ අතීතය පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක් ” ඇත්තටම මගේ ගමන පටන්ගන්නේ එතනින් ඉතින් ඒ පිලිබඳ කිවුවේ නැත්නම් ලොකු අඩුවක් තමයි. මම 2012 වර්ෂයේ මිසිස් ශ්‍රී ලංකා වුණා, ඒ වගේම 2012 වර්ෂයේම මිසිස් ඒෂියා තරඟය ජයගත්තා. පස්සේ 2018 අවුරුද්දේ මිසිස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් (USA) තරගය ජයග්‍රහණය කළා ඉතින් එතනින් එහාට මට යන්න තැනක් නෑ” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.