‘මම ආසයි හේමාල් එක්ක විවාහ වෙන්න’ හුරතල් නිලි ෂයිනි කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න හැම රංගන ශිල්පිනියක්ම ගොඩක් සුන්දරයි, ඒ වගේම ඒ ඒ අයට විශේෂම වන අපූරු පෙනුමක් උපතින්ම හිමි වෙලා තියෙනවා ඉතින් අපි අද කතා කරන්නෙත් උපතින්ම ලැබුන සුන්දරත්වය නිසා කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රඟපාන්න ශිල්පිනියක් පිලිබඳ ඇය තමයි ෂයිනි නෙත්ති කුමාර. ඇයගේ හුරතල් පෙනුම නිසා වගේම ලගන්නාසුලූ කතා විලාශය නිසාම හැමෝම ශයිනිට ගොඩක් ආදරෙයි, ඒ වගේම ෂයිනි සමාජ ජාලාවලත් නිතරම කතාවෙන ජනප්‍රිය චරිතයක්.

1999 වසරේ අප්‍රේල් මස 04 වන දින උපන් ෂයිනි ‘ශ්‍රී වික්‍රම’ ‘සංගීතේ’ ‘හදවතේ කතාව’ වගේම ‘දාංගලේ’ වැනි කළා නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වෙනවා. කොහොම වුනත් ශයීනි කියන විදියට එයා වැඩිපුරම ආස නිදහසේ ඉන්න වෙලාවට නිදාගන්නලු. ඉතින් ඒ වගේම ඇයට ජනප්‍රිය පුද්ගලයෙක් එක්ක විවාහ වෙන්න අවස්තාවක් ලැබුනොත් ඇය විවාහ වෙන්න කැමතිම හේමාල් රණසිංහ එක්ක කියලයි ෂයිනි කියන්නේ. ඉතින් කළා ලෝකයේ ඉන්න සුන්දරම රංගන ශිල්පිනියක් වන ශයිනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.