‘මම ආවේ රඟපාන්න, වෙන වෙන දේවල් කරන්න නෙමේ’ ජනප්‍රිය නිලි සඳනි කියන කතාව

රංගන ශිල්පිනියන් කොතර සිටියත් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳෙන්න පුලුවන් රංගන ශිල්පිනියන් ඉන්නේ බොහොම සුළු පිරිසක් පනමයි. ඉතින් ඒ වගේ හැමෝගෙම සිතේ නොමැකෙන රුවක් සටහන් කල රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ. නිරුපන ශිල්පිනියක් විදියට කළා ලෝකයට පිවිසෙන ඇය මුලින්ම රඟපෑ ටෙලිනාට්‍ය තමයි ‘හාර කෝටිය’ කියන්නේ. සඳනි එම ටෙලිනාට්‍යයේ රඟපෑවේ රශ්මි කියන චරිතය. ඉන්පසු ඇය ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක වගේම, වෙළඳ දැන්වීම් ගනනාකටත් සිය රංගන දායකත්වය ලබා දී තිබුනා. සඳනි විසින් රංගනයෙන් දායක වුන ගීත රූප රචනා සියල්ලම වගේ ලංකාවේ ප්‍රේක්ෂකයි ගොඩක් ආදරෙන් වැළඳ ගත්තා.

කළා ලෝකයට පිවිසෙන බොහෝ දෙනා කියන කතාවක් තමයි රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ කියලා ඉතින් ඒ කතාව පිලිබඳ සඳනි කියන්නේ මේ වගේ කතාවක් ”මගෙනුත් ගොඩක් අය ඔහොම අහනවා මම දෙන පිළිතුර තමයි පුළුවන් කියන එක මොකද මම ආවේ රඟපාන්න. වෙන වෙන දේවල් කරන්න නෙමේ. වෙන දේවල් කරලා මේ වෘත්තිය බාල්දු කරන්න මට ඕන නෑ, දෙවියන්ගේ පිහිටෙන් මට හොඳ චරිත කීපයක් ලැබුනා, මේ වෙනකන් මට කිසිම අයුතු යෝජනාවක් ඇවිත් නෑ. තමන් හරියට ඉන්නවනම් එච්චරයි” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සඳනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.