‘මම ආයේ විවාහ වෙනවා’ පළමු විවාහයට සමු දුන් ලංකාවේ කිම් උදාරි කියන කතාව

කළා ලෝකයේ නිතරම කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිතයක් තමයි උදාරි කෞශල්‍යා කියන්නේ. ඇයගේ සුන්දර පෙනුම නිසාම ඇය කා අතරත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා. මේ දවස්වල උදාරි ‘my dear clothing’ නාමයෙන් නිමි ඇඳුම් ව්‍යාරයක් කරගෙන යනවාලු. කොහොම වුනත් ඇය මේ දිනවල ව්‍යාපාරය සඳහා සම්පුර්ණයෙන්ම කැපවෙලා ලු ඉන්නේ, ඒ වගේම උදාරි කාලයකට කලින් ලොකු ප්‍රසිද්දියක් දීලා නැටුම් පන්තියක් ආරම්භ කළා ඉතින් ඒ පන්තිය පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ඒ සියලුම දේවල් මාස දෙකකට කලින් නවත්වන්න සිද්ධ වුණා. නැවත මේ තත්ත්වය ටිකක් සමනය වුණාම මම පන්ති ආරම්භ කරනවා. මගේ ඇඳුම් ව්‍යාපාරය සාර්ථක කරගන්න තුරු පහුගිය දවස්වල රංගනයට ලැබුණ ආරාධනාවත් බාරගත්තෙ නැහැ. මේ දේවල් සාමාන්‍ය උනාම ආයේ වැඩ පටන් ගන්නවා” කියලයි.

උදාරි කියන්නේ කලින් විවාහයට සමුදීල ඉන්න කාන්තාවක්. නමුත් දැන් ඇය පෙම්වතියක්, උදාරි කියන විදියට ඇයගේ පෙම්වතා රංගන ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයිලු මේ වෙද්දී ඔහු ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යනවා කියලත් ඇය අපට කිවුවා. ඉතින් උදාරි ආයෙමත් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ලු ඉන්නේ ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ‘මේ අවරුද්දෙ බොහෝ දුරට අපේ විවාහය සිද්ධ වෙන්නෙ නැහැ. බලමු ඉදිරිදියේදි. අපි දෙන්නා දැන්ම ඒ ගැන හිතන්නෙ නැහැ. දැනට අවුරුදු දෙකක් විතර වෙනවා සම්බන්ධය පටන් අරන්. අපි දැන් ගොඩක් ආදරෙන් ඉන්නවා. කොහොම වුනත් එයා මගේ වැඩවලට කිසිම බාධාවක් කරන්නේ නෑ. මගේ දියුණුවට මම කරන හොඳ දේවල්වලට ඔහු උදව් කරනව කියලයි, ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන උදාරිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.