‘මම ආදරෙන් පැරදිල තියෙනවා’ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දිලිනි ලක්මාලි කියන කතාව

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි කියන්නේ. ඇය කාලා ලෝකයේ විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයන් අතරත් වඩාත්ම ජනප්‍රිය වුනේ ඇයගේ දුටුවන් වශී කරවන සුන්දර වරලස නිසියි. හැමෝම ඇය හඳුන්වන්නේ ‘කොණ්ඬේ දිග දිලිනි’ කියලා. රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි ඇය ගොඩක් දක්ෂ ගායිකාවක්. ඒ වගේම කාලයක් ඇය වැඩසටහන මෙහෙය වන්නියක් ලෙසත් කටයුතු කළා.

දිලිනි කියන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් ඉතින් දිලිනි ආදරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්. ” මම ආදරේ කරලත් තියෙනවා ආදරෙන් පැරදිලත් තියෙනවා. ඒ සම්බන්දතා නැති වුනේ නොගැලපීම් නිසා. විවාහ වෙලා දුක් විදිනවාට වඩා කලින්ම දෙන්නට දෙන්නා තේරුම් අරගෙන අයින් වෙන එක හොඳයි. නැත්නම් ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නත් අමාරුයි. මොකද එහෙම වෙලා තියෙන අය මම ඕන තරම් දැකලා තියෙනවා” කියලයි. කොහොම වුනත් කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට උරුම කම් කියන දිලිනි ලක්මාලිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.