මනුෂ නානයක්කාරගෙන් වෙන්වුන රොෂානා දුවත් එක්ක දැන් ගෙවන ජීවිතය මෙන්න

‘තට්ටු ගෙවල් ‘ටෙලි නාට්‍යය ඔස්සේ ලාංකේය රසික සිත් සොරාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ. පසුව ඇය ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ ‘තමාලි’ චරිතය හරහා නැවතත් රසිකයන්ට සමීපවුනා. රොෂානා කියන්නේ කියන්නේ ජීවිතයේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන් කෙනෙක් ඇය ඒ පිලිබඳ කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඇත්තමයි මම යකඩ ගැහැනියක්. මොකද මගේ ජීවිතේ හොඳම වයසේදී මම ගොඩක් දුක්වින්ද කෙනෙක්. ඒත් අද මම ලංකාවේ ලොකු තැනක ඉන්නවා. හැබැයි ඒ සමාජයේ නරක විදියට ජීවත් වෙලා නෙමෙයි. මම හරි විදියට ජීවිතේ ගොඩනගා ගත්තා. ඒ ලොකු දුවකුත් හදාගෙන. ඇත්තටම මට අද ආඩම්බරයි,

රොෂානා විවාහ වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානයක්කාරසමගයි. කොහොම වුනත් ඒ විවාහය සාර්ථක වෙන්නේ නෑ, ඉතින් ඔවුන් දෙදෙනා වෙන් වෙනවා. දැන් රොෂානා ජීවත් වන්නේ ඇයගේ දියණිය වන සමග, ඇය මෙනාෂා නානායක්කාර මට ආඩම්බරයි ,මට මේ වගේ දුවෙක් ඉන්න එක ගැන. මගේ ලොකුම හයිය එයා. කියලයි රොෂානා කියන්නේ ඉතින් මේ තමයි රොෂානා සහ ඇයගේ දියණියගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.