මදුමාධව අරවින්ද අලුත් බිරිඳ සමග දැන් ගෙවන සුන්දර ජීවිතය මෙන්න

90 දශකයේ අතිශය ජනප්‍රිය වූ ගායන තරුවක් තමයි මදුමාධව අරවින්ද කියන්නේ. නමුත් කාලයත් සමග ඔහුගේ ගමන් මග සම්පුර්ණයෙන්ම වෙනස් වුනා එදා ඔහු ගායකයෙක්, කලාකරුවෙක්, නමුත් අද ඔහු දේශපාලනයට අවතීර්ණ වූවෙක්. ඒ වගේම සක්‍රීය දේශපාලන චරිතයක්. එදා මෙන්ම අදත් මනුස්සකම්, දුක්, කරදර, බැරි, අමාරුකම් අභියස හමුවෙන්නෙක් අරවින්ද යායේ පිපුණු ආදරණීය මදුගේ ආදරය දිනාගන්නේ එරන්දි සිරිවර්ධන විසින්, ඉතින් මදුමාධව අරවින්ද සහ එරන්දි ගත කරන්නේ ගොඩක් ආදරණීය ජීවිතයක්. ඒ වගේම මදුමාධව කියන්නේ එයාගේ දුව හැදී වැඩෙන්නේ ලෝකේ ඉන්න හොඳම අම්මා එක්ක කියලයි.

ඒ වගේම මදුමාධව අරවින්ද මේ වනවිට ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා කියලත් කියනවා. ඔහු කියන විදියට ඒ ගීත ටිකක් වෙනස්ම ආකාරයේ ගීත කිහිපයක්. නමුත් කිසිම විටක මදුමාධව ආයේ වෘත්තීමය කලාවේ නිරත වෙන්නේ නෑලු. ඉතින් කාලයක් ලංකාවේ කළා ලෝකය ලස්සන කරපු මදුමාධවගේ ආදරණීය බිරිඳගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.