‘මදර් තෙරේසා’ චිත්‍රපටයෙන් ලෝකෙම ආදරේ දිනාගත් ලංකාවේ සුරූපී නිළිය මෙන්න

ලංකාවේ ඉපදිලා ලෝකේ දිනන්න පුළුවන් වෙන්නේ බොහොම පොඩි පිරිසකට. ඉතින් අපි අද කතා කරන්නෙත් ඒ පොඩි පිරිසේ ඉන්න දක්ෂ රංගන ශිපිනියක් ගැන ඇය තමයි නිම්මි හරස්ගම. ලංකාවේ ඉපිද එංගලන්තයේ හැදී වැඩුන ඇය රංගනයට පිවිසෙන්නේ 1997 වර්ෂයේ තිරගතවුන ‘මදර් තෙරේසා’ ඉංග්‍රීසි චිත්‍රපටයේ සහය රංගනයකට එක් වෙමින්. ඉන්පසු ඇය 2003 වසරේ තිරගතවුන “ඉර මැදියම” සිංහල සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් ශ්‍රී ලාංකික සිනමාව වෙත අවතීර්ණ වෙනවා. “ඉර මැදියම” චිත්‍රපටයෙ රංගනය නිසා ඇය 2004 වසරේදී ස්පාඥ්ඥයේ Las Palmas ජාත්‍යන්තර සිනමා උළෙලදී හොඳම නිළිය සම්මානය හිමිකර ගන්නවා.

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක් වන දීපා මේතාගේ සිනමාපටයක් වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහාත් ඇය රංගනයෙන් දායක වුනා ශ්‍රී ලාංකිකයකු වන ‘ෂ්‍යාම් සෙල්වදුරෙයි’ විසින් රචනා කරන ලද ‘ෆනී බෝයි‘ ග්‍රන්ථය ඇසුරින් තමයි මේ සිනමා පටය නිර්මාණය වුනේ. ‘ඉර මැදියම’, ‘ආකාස කුසුම්’ වැනි සිනමාපටවලින් කැපීපෙනෙන ප්‍රතිභාවක් පළ කළ රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගමගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.