‘මට 23යි ඒ නිසා දැම්ම විවාහ වෙන්නේ නෑ’ සනුකගේ පෙම්වතිය වින්ඩි කියන කතාව

හැමෝම දන්නා නමුත් වැඩිය දකින්න නොලැබෙන ජනප්‍රිය ගායිකාවක් තමයි වින්ඩි ගුණතිලක කියන්නේ, රූකාන්ත-චන්ද්‍රලේඛා කැදැල්ලේ නිහඬම චරිතයක් තමයි වින්ඩි කියන්නේ. ගොඩක් අඩුවෙන් ගීත ගායනා කලත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගායිකාවක් තමයි වින්ඩි. ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වන සනුක සමග වින්ඩි පසුගිය වෙසක් සමයේ එළිදැක්වූ බොදු බැති ගී එකතුව ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. මේ සඳහා සනුකගේ පියා වන ප්‍රවීණ සංගීත ශිල්පී සංගීත් වික්‍රමසිංහ මහතාගෙත් නිර්මාණ දායකත්වය හිමිවුණා. ඒ වගේම වින්ඩි කියන්නේ ක්‍රිස්තියානු තරුණිය ඇය කියන විදියට මෙලෙස බොදු බැති ගී ගයන්න ලැබීම ඇයට ලැබුන වටිනා අවස්තාවක් කියලයි.

වින්ඩි කියන්නේ සනුකගේ පෙම්වතිය කියලා හැමෝම දන්නවා ඒ වගේම රූකාන්ත ගුණතිලක මහත්මයාගේ වගේම සනුකගේ ගෙදරිනුත් මේ දෙදෙනාගේ ආදරයට ආශිර්වාදය ලබා දීලා තියෙනවා, මේ වනවිට වින්ඩිට වයස අවුරුදු 23යි, ඉතින් ඇය කියන්නේ දැම්ම විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ කියලයි. කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉද්දි කට කතා හැදෙන එක සාමාන්‍ය දෙයක් ඉතින් ඇය ඒ කට කතා පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ‘ඕනෑම කෙනෙක්ට කටකතා නම් කොහොමටත් හැදෙනවා. ඒවා ගැන හිත හිතා ඉන්න ගියොත් වැඩක් කරන්න බැහැ. කට කතා හදන්නේ දුර්වලයෝ. මම මගේ ජීවිතයේ කරන දේවල් කටකතා හැදෙයි කියලා පාලනය කරන්නෙ නැහැ. මම මට හිතෙන දේ හරියට කරනවා. කවුරු මොනවා කිවුවත් මම මම ඉන්න විදිහට ඉන්නවා. මම හරි කියලා මම දන්නවනම් එච්චරයි” කියලා. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න වින්ඩි ගුණතිලකගේ අපුරු පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.