‘මට හේමාල් අයියවම ඕනෙ කියලා ඉල්ලන්න බැහැ’ තරුණයන් වශීකල ජනප්‍රිය නිලි ටීනා කියන කතාව

තරුණ සිත් වශී කරගත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය වැඩිපුරම ප්‍රසිද්ද පොටෝ ශුට් වලට වගේම කවර් ඩාන්ස් වලටත් ඇය ගොඩක් ජනප්‍රියයි, ටීනා කියන්නේ ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්, ඇයගේ බොහොමයක් වීඩියෝ මේ වනවිට නැරඹුම් වාර මිලියනය පසුකරලා තිබෙනවා. ඒ වගේම ඇය ලංකාවේ ජනප්‍රිය සිනමාපට කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදීලා තිබ්බා, ඒ අතරින් ‘ගෝරි’ ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ ලංකාවේ විශාල වෙනසක් ඇතිකළ සිනමාපට ලෙස හඳුන්වන්න පුළුවන්.

හැමෝම කියන්නේ ටීනට ගැලපෙනම සිනමාවේ සහකරුවා හේමාල් ලු, ඒ පිලිබඳ ටීනා කියන්නේ මේ වගේ කතාවක් ‘ මෙහෙමනේ එහෙම එක්කෙනෙක් කියන්න බෑ. මගේ පළමු නිර්මානයේ හේමාල් අයියා ඉන්නවා. එහෙමයි කියලා දිගටම මට හේමාල් අයියවම ඕනෙ කියලා ඉල්ලන්න බැහැනෙ. එහෙම ඉල්ලන්න තරමට අපේ රටේ සිනමාව දියුණුවෙලා නැ. ලංකාවේ ඒ තරම් චිත්‍රපට හැදෙන්නෙත් නෑ. මම ඉතින් ඕන කෙනෙක් එක්ක රඟපානවා.” කියලයි. ඒ වගේම ටීනා කියන්නේ සිනමාපටයකට වැඩිම මුදලක් අය කරන නිලියන් අතර ඉන්න රංගන ශිල්පිනියක්. ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි අපි ගන්න ගණන් මොනාද කියලා හිතෙයි ෆිල්ම් එකක් කරන්න ඉන්දියාවට වගේ ගියානම්. ඇත්තටම ඒ රටවල තේ හදන කෙනෙත් අපිට වඩා ගන්නවා. අපි එච්චර ගන්නේ නෑ හැබැයි මොඩ්ලර්ස්ලා අතර නම් මම අනෙක් අයට වඩා බජට් එක අතින් මම ඉස්සරහින්ම ඉන්නවා. ඒක තමයි මගේ ගාන ඒකට ඔකේනම් මමත් ඕකේ” කියලයි. ඉතින් මේ තමයි ටීනාගේ සුන්දර පින්තූර එකතුවක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.