‘මට හිතුනොත් මම දෙවෙනි ඉනිමෙන් ඉවත්වෙනවා’ ජනප්‍රිය නිලි හිමාලි සයුරංගි කියන කතාව

මේ දවස්වල ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන තිබෙන ගොඩක් ජනප්‍රිය ටෙලි කතා මාලාවක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ඉන්න නළු නිළියන්ටත් අපේ ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙයි. මේ විදියට දශක කිහිපයක් පුරාම හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ. හැමෝම දැන් ඇයට කතා කරන්නේ උදේනි අම්මා කියලා. ඒ වගේම හිමාලි ‘සුනාමි’ ‘මිණි­ගං­දෑල’ ටෙලිනාට්‍ය හරහාත් ඇය ගොඩක් ජනප්‍රිය වුනා.

දෙවෙනි ඉනිම කියන මෙගා ටෙලිනාට්‍යක් ඉතින් ඒ පිලිබඳ හිමාලි කියන්නේ මේ වගේ කතාවක්, “ මම ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා නමුත් මෙගා ටෙලි­නා­ට්‍ය­යක් විදි­හට මම මුලින්ම රඟ­පෑවේ ‘ආද­ර­ණීය පූර්ණිමා’ ටෙලි­නා­ට්‍යයේ. ‘දෙවෙනි ඉනිම’ කියන්නේ මම රඟ­පාන දෙවැනි මෙගා නාට්‍යය. නමුත් ‘උදේනි’ ගේ චරිතය ලැබීම ගැන මම සතුටු වෙන්නේ දෙවෙනි ඉනිම බොහෝදෙනෙක් නරඹන ටෙලිනාට්‍යක් වීම සහ එම නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබීම නිසයි. නමුත් උදේ­නිගේ චරි­තය වුණත් යම්කිසි තැන­කදි මට මෙත­නින් එහාට කරන්න අවශ්‍ය නැහැ කියලා හිතු­ණොත් අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යාත් නිෂ්පා­ද­ක­ව­ර­යාත් සමඟ කතා කරලා තීර­ණ­යක් ගන්නවා. හැබැයි තාමත් මම මේ චරි­තය බොහොම ආසා­වෙන් කර­නවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක්වන හිමාලිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.