‘මට සමහර දේවල් ලැබුනේ නෑ’ තරුණය වශී කරගත් ජනප්‍රිය නිලි සචිනි අයේන්ද්‍රා කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් කැපී පෙනෙන රංගන ශිල්පිනියක් තමයි සචිනි අයේන්ද්‍රා කියන්නේ. නිතරම පෙන්නේ නැති වුනත් ඇය ලාංකේය කළා ක්‍ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රියයි 1965 වසරේ 06මස 08වන දින මහනුවරදී උපන් ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවේ නුවර හිල්වුඩ් විද්‍යාලයෙන්, 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇයයි. එම කිරුල ලබාගැනීමෙන් පසුව තමයි ඇය රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉන්පසු සචිනි රංගන ශිල්පිනියක ලෙස ‘ආදරණීය වස්සානය’ ‘සංඛාරා’ ‘හාර්ට් එෆ්එම්’ ‘අඟර දඟර’ වැනි ඉතාම ජනප්‍රිය සිනමාපට ගණනාවකටම සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා.

ඉතින් සචිනි කියන්නේ මවක් ඇයට දියණියන් දෙදෙනෙක් සිටිනවා, ඉතින් මේ ගෙවෙන ජීවිතේ දෙස ආපසු හැරී බැලුවම ඇයට දැන්නේ මේවගේ දෙයක් කියලයි ඇය කියන්නේ ”ඇත්තටම පසුගිය කාලය තුල මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා ගොඩක් දේවල් නොලබිලත් තියෙනවා. හැබැයි මගේ ජීවිතේ පිලිබඳ ආපහු හැරිලා බැලුවම ගොඩක් සතුටුයි. මොකද මම නිතරම බලන්නේ මට ලැබුන දේවල් පිලිබඳ විතරයි. මට ලස්සන දුවලා දෙන්නෙක් ඉන්නවා ගොඩක් හොඳ රස්සාවක් තියෙනවා ඇත්තටම මට මම ඉන්න තැන පිලිබඳ ගොඩක් සතුටුයි” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සචිනි අයේන්ද්‍රාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.