‘මට මගේ මාමා දාලා කොහෙවත් යන්න බෑ’ සැමියා සමග රටයන්න හදන අමන්දා කියන කතාව

රංගන ශිල්පිනියන් වගේම ලංකාවේ කළා ලෝකයේ නිරුපන ශිල්පිනියනුත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඒ වගේ අපේ නිරූපන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නිරුපිකාවක් තමයි අමන්දා සිල්වා කියන්නේ. නිරූපිකාවක් විතරක් නෙවෙයි අමන්දා මේ වනවිට රංගන ශිල්පිනියක ලෙසත් ජනප්‍රියයි අමන්දා වඩාත්ම ජනප්‍රිය වුනේ ඉරාජ් ප්‍රොඩක්ෂන් විසින් ඉදිරිපත්කල ‘වස්සානේ හීනේ’ ගීතයෙන් පසුවයි. ඉන්පසුව ඇය ‘ශෙලීනා’ සිනමාපටය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්තා. ඒ විතරක් නෙවෙයි මේ වනවිට අමන්දා නර්තනය නිසාත් ගොඩක් ජනප්‍රියයි. අමන්දා වැඩිපුරම ආදරේ කරන චරිතයක් තමයි ඇයගේ මාමා. ඉතින් අමන්දා මාමා පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මම දවසක ලංකාවෙන් ගියත් මට දාලා යන්න බැරි එකම කෙනා තමයි මගේ මාමා තාත්තා මගේ ලඟට ගත්තත් මාමා මගේ ලඟට ගන්න බෑ. ලෝකෙවටේම ඇවිද්දත් මාමා කැමති ලංකාවේ ඉන්න මම කොච්චර කැමති වුනත් මාමා අපි එක්ක ජීවත් වෙන්න එක්කන් යන්න බෑ කියලයි”

අමන්දා මේ වනවිට විවාහකයි ඉතින් අමන්දාගේ පෙම්වතා ඇයට මුණගැහුන ආකාරය පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාවක් ”එයා මට හමුවුණෙත් මගේ මාමා නිසා. දිමුතු කියන්නේ මගේ මාමගේ යාලුවෙක්. එයා දවසක් මගේ මාමාගෙන් මම ගැන හලා. මාමා එයා ගැන මට කිවුවා. ඔයාලා දෙන්නා කැමතිනම් කතාකරලා තීරණයක් ගන්න කිවුවා අපි ටික කාලයක් කතා කරලා ආදර සම්බන්දයක් පටන්ගත්තා. අපි දෙන්නා මුණගැස්සුවේ මාමා වුනාට අපි ආදරේ කරලයි විවාහවෙන්නේ. අනිත්දේ අපේ ගෙදරින් හා කියපු නිසා. ගෙදරින් එපා කිවුවනම් මම එයා එක්ක විවාහ වෙන්නේ නෑ” කියලත් ඇය කිවුවා ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අමන්දා සිල්වාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.