‘මට දැන්ම ඇත්ත මනාලියක් වෙන්න ඕන නෑ’ ජනප්‍රිය නිලි ශලනි ප්‍රනාන්දු කියන කතාව

කළා ලෝකයේ මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි ශලනි ප්‍රනාන්දු කියන්නේ. දෙරණ අවුරුදු කුමරිය තරඟය හරහා ක්‍ෂ්ත්‍රයට පැමිණි ශලනි ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වෙන්නේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිනිගේ චරිතය හරහායි. සමල්කාගේ බෝඩිමට පැමිණි ගමේ කෙල්ලෙක් විදියට දෙවෙනි ඉනිම කතාවට අවතීර්ණ වුන ඇය, අනුහස්ට ආදරේ කරන්න පටන්ගන්නවා කොහොම වුනත් අනුහස්ගේ ආදරේ හිමිවෙන්නේ සමල්කාගේ නංගි වන ආක්ශාට. ඉතින් මේ විදියට දෙවෙනි ඉනිම නාට්‍ය සුන්දරව ගලාගෙන යනවා.

ශලනි මේ වනවිට නිළියක වගේම පොටෝ ෂූට් ගණනාවකටම සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. ශලනි ගොඩක්ම ආසා මනාලියන් ලෙස පොටෝ ශුට් වලට පෙනී ඉන්නලු. හැබැයි ශාලනිට දැම්ම ඇත්ත මනාලියක් වෙන්න ඕන නෑ කියලයි ඇය කියන්නේ. ඉතින් දෙවෙනි ඉනිම හරහා රංගනයට පිවිසිලා හැමෝගෙම ආදරේ දිනාගත් මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශලනි ප්‍රනාන්දුගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.