‘මට දරුවෙක් අරන් හදාගන්න තිබ්බොත් ඇති’ හින්දි නිලියක් වගේ සුන්දර චුලක්ෂි කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න සුන්දරත්වය අතින් අගතැන්පත් රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ සහ 2017 වසරේ දී ලොව හොඳම නිරූපිකාව යන කිරුළ දිනා ගත් ඇය. පසුව ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දේදුණු ආකාසේ’ සිනමාපටය හරහා රංගනයට පිවිසි ඇය 2019 වසරේදී තිරගතාකළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ ‘විජයබා කොල්ලය’ හරහාද ජනතා ආදරය දිනාගන්න සමත්වුනා. කොහොම වුනත් පසුගිය දිනවල චුලක්ෂි ටිකක් කාර්ය බහුල වෙලාලු හිටියේ ඒ ප්‍රසන්න ජයකොඩිගේ කොරෝනා කාලේ ආලේ කියන අලුත් සිනමාපටය නිසා.

චුලක්ෂි කියන්නේ නිතරම පෙන්න ඉන්න චරිතයක් නෙවෙයි ඇය කියනවිදියට ලැබෙන හැම චරිතයක්ම බාරගන්නා රංගන ශිල්පිනියක් නෙවෙයි. ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්, ”පසුගිය දවස්ටිකේ ගොඩක් නිර්මාණවලට ආරාධනානම් ලැබුණා. නමුත් මම ඒවා බාරගත්තේ නෑ. චරිතයක් තෝරා ගැනීමේදී චරිතය ලොකුද පොඩිද කියන දේ මට වැදගත් වෙන්නෙ නැහැ. ඒ තුළ මට දෙයක් නිරූපණය කරන්න පුළුවන්නම් ඒක තමයි මගේ තෝරා ගැනීම වෙන්නේ. මොකද මම ඒකාකාරී චරිතවලට කැමැති නැහැ.” කියලයි. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චුලක්ෂිගේ දැන් විවාහ වෙන කාලයත් හරි ඉතින් ඒ සම්බන්දව ඇය කියන්නේ මේ වහේ කතාවක්. ” ඇත්තටම මම වයස දකින්නේ ඉලක්කමක් විදියට විතරයි. වයසට යනවා කියලා නම් මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ. හැබැයි මම දරුවන්ට ආසයි. ඉතින් එනිසා මට මගේම දරුවෙක් ඉන්න ඕනේ කියල නැහැ. මට දරුවෙක් අරන් හදාගන්න තත්ත්වයක් තිබ්බොත් ඒ ඇති ඒකට මම කැමතියි. මට කිසිම දෙයකට හදිස්සියක් නැහැ විවාහ වෙන්න” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චුලක්ෂිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.