‘මට ටෝෆියක් දුන්නත් මම ඒක ආදරෙන් බාරගන්නවා’ ජනප්‍රිය නිලි අංජලී කියන කතාව

ලංකාවේ හැමෝම වගේ ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ, ඒ වගේම දෙවෙනි ඉනිමේ රඟපාන රංගන නළු නිළියන්ටත් ගොඩක් ආදරෙයි. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි දෙවුමිගේ අම්මා කියන්නේ, ඉතින් මේ හැමෝම ආදරේ කරන චරිතයට පන පොවන්නේ කළා ලෝකයේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අංජලී ලියනගේ විසින්. ඉතින් අංජලී ඇයගේ යහළුවන් පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මට මේ ක්ෂේත්‍රයේ නම් හොඳම යහළුවන් නම් හරිම අඩුයි, හැබැයි ෂූටිංවලදී හමුවන හැමෝම මට හිතවත්. හැබැයි ඉස්කෝලේ හිටිය යාළුවො එක්ක අදටත් යාළුයි. ඒ හිටිය හොඳම යාළුවන් එක්ක මම තාමත් කතා කරනවා. මුණගැහෙනවා” කියලයි

ගොඩක් කාන්තාවන් ආසයි ඔවුන්ට තෑගී අරන් දෙනවට ඉතින් අංජලී ඇයට ලැබෙනවට කැමති තෑගී පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම එහෙම ලොකුවට ආස කරන ඒවා මගේ ජීවිතේ නෑ හැබැයි සමහර දේවල් ලස්සනයි කියලා හිතිලා තියෙනවා හැබැයි මට මේක ඕනමයි කියලා හිතෙන්නේ නෑ කවුරැ හරි කෙනෙක් ආසාවෙන් මට ටොෆියක් දුන්නත් මම ඒක හරිම ආසාවෙන් බාරගන්නවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අංජලී ලියනගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.