‘මටනම් ලබෙන මුදල ප්‍රමාණවත්’ සුරංගනාවියක් වගේ හැඩකාර අමන්දා කියන කතාව

කළා ලෝකකය කියන්නේ දවසින් දවස අලුත් වෙන, අලුත් මුහුණු එකතුවන තැනක් ඉතින්. ඉතින් මේ එකතුවන අලුත් මුහුණු අතරින් හැමෝගෙම හදවතේ රැඳුන සුන්දර මුහුණක් තමයි අමන්දා ජයරත්න කියන්නේ. විවිද ටෙලිනාට්‍ය හරහා වගේම පොටොශුට් හරහාත් අමන්දා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම ලංකාවේ ගොඩක් ජනප්‍රිය ටෙලිකතා මාලාවාක් වන ‘සිඳු’ ටෙලිනාට්‍යයේත් රංගන දායකත්වය ලබාදුන්නා. ඒ වගේම විකාශනය වීමට නියමිත ‘රැල්ල වෙරළට ආසයි’ ටෙලිනාට්‍යයේත් රංගන දායකත්වය ලබාදෙනවා. කොහොම වුනත් කළා ක්‍ෂේත්‍රයට පැමිණි කාලයට වඩා දැන් අමන්දාට වැඩ වැඩියි ඉතින් ඒ පිලිබන්ඩ් අමන්දා කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම මේ ක්‍ෂේත්‍රයට ආව මුල් කාලයේත් වැඩ තිබ්බා. හැබැයි මම කාලයක් අධ්‍යාපන කතයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිටියා. දැන් දිගටම රංගන කටයුතු වල නිරතවෙලා ඉන්න නිසා වැඩ ටිකක් බාර අරන් තියෙනවා” කියලයි.

කළා ක්‍ෂේත්‍රයේ රංගන ශිල්පිනියන්ට තියෙන ලොකුම ගැටලුව තමයි ආර්ථික සම්බන්ද ගැටළු. ගොඩක් අය කියන්නේ ඔවුන්ගේ කැපකිරීමට සරිලන් වැටුපක් ලැබෙන්නේ නෑ කියලා. ඉතින් අමන්දා අපිට ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි හැමෝටම ඒ ගැටලුව තියෙනවා නමුත් අපිට ලැබෙන වැටුප සමබරව වියදම් කරනවනම් ඒ ලැබෙන මුදල ප්‍රමාණවත්” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අමන්දා ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.