‘මටත් අයුතු යෝජනා ඇවිත් තියෙනවා’ ජනප්‍රිය නිලි ටෙක්‌ලා කුමුදු කුමාරි කියන කතාව

අපේ කළා ලෝකේ නිළියක්, නිවේදිකාවක්, රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි ටෙක්‌ලා කුමුදු කුමාරි කියන්නේ. ‘ආයුබෝවන් ශ්‍රී ලංකා’, ‘මියුසික්‌ස්‌’, ‘හන්ඩ්‍රඩ් ප්‍රසන්ට්‌ ලයිව්’ වැඩසටහන් හරහා ඔබ හමුවට පැමිණි ඇය ‘රජකඩුව’, ‘සිහින කුමරි’, ‘දෙගම්මැදියාව’, ‘ඉකිබිඳින තාරකා’ වැනි ටෙලි නාට්‍ය හරහාත් ඇය ඔබ සමීපයට පැමිණියා. ටෙක්‌ලා කළා ලෝකයට පිවිසෙන්නේ සිරස ටීවී ආයතනයේ ජීවිතයට ඉඩදෙන්න කියන වැඩසටහනින්. ඉන් පසු ඇය ස්‌වර්ණවාහිනියේ නිවේදිකාවක්‌ විදිහට කටයුතු කළා.

ඉතින් මේ වගේ කළා ලෝකයේ ජනප්‍රිය වුනාම රංගන ශිල්පිනියන්ට අයුතු යෝජනා එනවා. ඉතින් ඒ පිලිබඳ ටෙක්‌ලා කියන්නේ මේවගේ කතාවක් ”ඇත්තටම ඔව් එහෙම නැහැ කිවොත් ඒක බොරුවක්. මටත් ඒ වගේ යෝජනා ගණනාවක්ම ඇවිත් තියෙනවා. සමහර චිත්‍රපටි මට අත අරින්න සිද්ධ වුණා ඇතැම් සිද්ධි නිසා. ඒ වගේම ලස්සන කාන්තාවකට පිරිමියෙක් ඇදිලා එන්නේ කාන්දමක් වගේ. අපි දැන ගන්න ඕන තැනට සුදුසු විදියට කොහොමද හැසිරෙන්නේ කියලා. හොඳ නරක තේරුම් අරන් නරක තැන වලින් ඈත්වෙලා ජිවත් වෙන්න ඕන කියලා තමයි මට කියන්න තියෙන්නේ.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ටෙක්‌ලාගේ පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.