‘මගේ හොඳම යාලුවත් මෙයාට ට්‍රයි කළා’ කානුවත්තේ රංජි පෙම්වතිය පිලිබඳ කියන කතාව

කළා ලෝකයේ රංගන ශිල්පිනියකට ජනප්‍රිය වෙන්න ගොඩක් පහසුයි, ලංකාවේ නළුවන්ට වඩා ඉන්නේ නිලියන්. නිළියක වෙනවට වඩා ගොඩක් අමාරුයි නළුවෙක් වෙන එක. ඊටත් වඩා අමාරුයි ප්‍රේක්ෂක සිත් තුල රැඳෙන රංගන ශිල්පියෙක් වෙන එක. ඉතින් ඉතාම කෙටි කාලයක් තුල ප්‍රේක්ෂක හදවත් තුල නොමැකෙන මතකයක් ඉතිරි කල රංගන ශිල්පියෙක් තමයි රොහාන් විජේතුංග කියන්නේ. මේ රොහාන් කියන නමට වඩා හැමෝම ඔහු හඳුනන්නේ ‘හාරකෝටිය’ ටෙලි නාට්‍යයේ ‘කානුවත්තේ රංජි’ විදිහට.

හාර කෝටිය ටෙලිනාට්යෙන් විතරක් නෙවෙයි රොහාන් ‘බොහිමියානුවා’ ‘මෙඩි සිනා’ ‘කළුකුරුල්ලා’ වැනි කළා නිර්මාණ ගණනාවක් ගරහාම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. ඉතින් ඔන්න හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංජිට මංගල සීනු හඬලලා, ඇගේ නම ගංගා කුමුදිනි. ඇය රොහාන් සමග කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ. ඉතින් ගංගාගේ සුන්දරත්වය නිසාම ඇය සමග යාලු වෙන්න ගොඩක් අය ට්‍රයි කළා ලු. ඒ වගේම රොහාන්ගේ හොඳම යාළුවත් ගංගා එක්ක යාලු වෙන්න ට්‍රයි කළා ලු. කොහොම හරි රොහාන්ගේ වාසනාව නිසා ඇය ලැබුනා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන කානුවත්තේ රංජි දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.