‘මගේ හොදම යාළුවා තමයි දිනක්ෂි’ නර්ථන ශිල්පිනි අසේකා කියන කතාව

ලංකාවේ විශේෂ අවස්ථාවල නතනයේ යෙදෙන ජනප්‍රිය නර්තන කණ්ඩායම් වල අනිවාර්යෙන් ඉන්න නර්තන ශිල්පිනියක් තමයි අසේකා කියන්නේ. ලංකාවේ ජනප්‍රිය නර්තන යුවලක්වන චන්න සහ උපුලිගේ ආදරණීය යුවලගේ දියණිය තමයි අසේකා කියන්නේ. පොඩි කාලේ අසේකා ගොඩක් ලජ්ජයිලු ඒ වගේම ඇය නර්තයට ඉදිරිපත්වෙලා නෑ. කොහොම වුනත් අසේකාගේ හීනය වෙලා තියෙන්නේ ගුරුවරියක් වෙන එකලු. ඉතින් පසුව ඇය නර්තයට සම්බන්ද වෙලා මේ වනවිට අසේකා චන්න උපුලී නර්තන පාසලේ නර්තය උගන්වනවලු.

කොහොම වුනත් අසේකා තවම අවිවාහකයි ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්. ”ඇත්තටම මගේ අම්මයි තාත්තයි ගොඩක් විවෘතව කතා කරනවා. ඒ නිසාම මට විවාහ යෝජනා එන ඒවා පිලිබඳ එයාලා මට කෙලින්ම කියනවා. මම තවම විවාහය පිලිබඳ තවම හිතලා නෑ මට තවම පෙම්වතෙක් නෑ.” කියලයි. අසේකා කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක් ඒ වගේම අසේකාගේ හොඳම යාළුවා තමයි ජනප්‍රිය නිලි දිනක්ෂි ඉතින් දිනක්ෂි අම්මා කෙනෙක් වෙන්න යන්නේ ඉතින් අසේකාත් ඇයට සුබ පතලා තිබ්බා ඉතින් ඔයාල හැමෝම ආදරේ කරන අසේකාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.

38.

39.

40.

41.

42.

43.

44.