‘මගේ බිරිඳ යශෝදරාවක් කියලා කියන්නේ නෑ’ ජනප්‍රිය නළු කාවිංග බිරිඳ පිලිබන්ඩ් අකියන කතාව

කාලයක් හැමෝගෙම ආදරේ දිනාගත් කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කාවිංග පෙරේරා කියන්නේ. කොහොම වුනත් කාවිංග ලඟදි නම් නිර්මාණයක් හරහා දකින්න ලැබුනේ නෑ. නමුත් මේ දිනවල කාවිංග හිරු කොපි චැට් වැඩසටහන හරහා අප හමුවට පැමිණෙනවා. මේ දිනවල රටේ පවතින තත්වය එක්ක රුපගතකිරීම් වලට කාවිංගට සහබාගී වෙන්න වෙන්නේ නෑලු. කොහොම වුනත් ඔහු මේ වනවිට කොපි චැට් වැඩසටහනට අමතරව සුපර් ඩාන්සර් වැඩසටහනටත් සම්බන්ද වෙලා ඉන්නවලු.

කාවිංග විවාහකයි ඒ වගේම කාවිංග ගොඩක් හොඳ සැමියෙක් ඉතින් ඔහු ඔහුගේ ආදරණීය බිරිඳ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” හැම කොල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අම්මා වගේ පෙම්වතියක්. මම මගේ බිරිඳ යශෝදරාවක් කියලා කියන්නේ නෑ, ඇය වෘතියෙන් වෛද්‍යවරියක්, අම්මා මාව බලා ගත්තේ කොහොමද කියලා ඇය හොඳටම දන්නවා. නමුත් ඇය ඇයට පුළුවන් උපරිමෙන් ඒ වැඩ ටික කරනවා. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරණීය බිරිඳක් ලැබුන එකට” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන කාවිංගගේ අපුරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.