‘මගේ පෙම්වතා වෙස්මුහුණ ගලවපු කෙනෙක්’ ජනප්‍රිය නිලි උදාරි කියන කතාව

කාලයක් ලංකාවේ ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු රංගන ශිල්පිනියක් තමයි උදාරි කෞශල්‍යා කියන්නේ. උදාරි කළා ලෝකයට පිවිසෙන්නේ නිරූපිකාව විදියට ඉන්පසු ඇය ලංකාවේ ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක වගේම ජනප්‍රිය වැඩසටහන් ගණනාවක්ම හරහා හැමෝගෙම ආදරේ දිනාගන්නවා. ලංකාවේ විකාශන වුන වෙළඳ දැන්වීම් කිහිපයක් හරහාත් ඇය ගොඩක් ජනප්‍රිය වුනා. උදාරි විවාහ වුනේ ලංකාවේ ජනප්‍රිය නළුවෙක් වන සංගීත් සමග. කොහොම වුනත් ඒ විවාහ එතරම් සාර්ථක වෙන්නේ නෑ ඉතින් මේ දෙදෙනා විවාහයට සමු දෙනවා.

මේ සිදුවීමත් සමග උදාරි කළා ලෝකයෙන් වැඩිය දකින්න ලැබුනේ නෑ. ඒ වගේම මේ වනවිට ඇය පෙම්වතියක්. නමුත් ඇයගේ පෙම්වතා කළා ලෝකයේ කෙනෙක් නෙවෙයි ලු. ඉතින් උදාරි ඒ පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක්. ”මගේ පෙම්වතා ව්‍යාපාරිකයෙක්. දැනට අවුරුදු කිහිපයක් වෙනවා අපේ ආදරේ පටන් අරන් දැන් අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා. වෙස්මුහුණු දාගෙන ඉන්න මිනිස්සු අතරේ වෙස්මුහුණ ගලවපු කෙනෙක් මට හම්බුනා. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් මම ආසනෑ දැන්ම එයා පිලිබඳ කියන්න.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන උදාරිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.