‘මගේ ගානට එන්නේ නැති වැඩ මම බාරගන්නේ නෑ’ නෙලුම් මලක් වගේ සුන්දර හිමායා කියන කතාව

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ලංකාවේ ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ. නමුත් දෙවෙනි ඉනිමේ ඇය රඟපෑ චරිතය නිසා හැමෝම ඇයට කියන්නේ සොනාලි ටීච කියලා. හිමායා එම කතාවෙන් ඉවත්වෙලත් තවමත් හැමෝම ඇයට කියන්නේ සොනාලි ටීච කියලා. ඉතින් හිමායා රංගන කියන වෘත්තිය තෝරාගන්න හේතුව විදියට ඇය කිවුවේ මේ වගේ කතාවක් ”මම කීයටවත් කැමති නෑ එක තැනකට හිරලවෙලා කරන රැකියාවක් කරන්න. පුංචි කාලේ ඉඳන්ම මගේ ආසාව තින්නේ මේ අංශයට පොඩි කාලේ රඟපෑම කියන එක පිලිබඳ ලොකු අවබෝදයක් තිබ්බේ නෑ. පස්සේ තමයි මේ පිලිබඳ ඉගන ගත්තේ. ඒ කාලේ මම මේ ක්‍ෂේත්‍රයට එනවට ගෙදරින් කැමති වුනේ නෑ. විශේෂයෙන්ම ලොකු අයියා ගොඩාක් අකමැති වුණා හැබැයි දැන්නම් එහෙම නෑ” කියලයි.

කළා ලෝකයේ ගොඩක් රංගන ශිල්පිනියන්ට රංගනයේ සීමා මායිම් තියෙනවා ඉතින් හිමායා ඇයගේ සීමා මායිම් පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මගේ එහෙම ලොකූ සීමා නෑ. මම කොහොමත් කැමතියි විවිද චරිත වලට රංගනයෙන් දායක වෙන්න. ඒත් අද කාලේ තියෙන ගැටලුව තමයි අපි කොච්චර මහන්සිවෙලා කැපකිරීම් කලත් අපේ කැපවීමට සාදාරන වටිනාකමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මම නිර්මාණ බාරගන්නේ බොහොම අඩුවෙන්. මම අදුමුදකලට වැඩ කරන්න කැමති නෑ. මට මගේ හැකියාව පිලිබඳ විශ්වාසයි ඒ නිසා මම මගේ ගැන ගෙවන්නේ නැත්නම් ඒ වැඩේ බාරගන්නේ නෑ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන හිමායා බණ්ඩාරගේ දුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.