‘මගේ කේන්දරේ කියපු සේරම හරිගියා’ ජනප්‍රිය නිලි දමිතා අබේරත්න කියන කතාව

දමිතා අබේරත්න කියන්නේ මෙරට කළා ලෝකයේ ඉන්න ඉතා ජනප්‍රිය සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියක්. ඇයගේ සම්පුර්ණ නම දමිතා බුද්ධිනී අබේරත්නයි නමුත් කළා ලෝකයතුල සහ ප්‍රේක්‍ෂකයන් අතර ඇය ජනප්‍රිය දමිතා අබේරත්න නමින්. 1975 වර්ෂයේ සැප්තැම්බර්මස 14වන දින කොළඹදී උපන් ඇය 1987 වසරේ සිට සක්‍රීය රංගන ශිල්පිනියක්, දමිතා අබේරත්න සිය අධ්‍යාපන හදාරන්නේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයෙන් සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙනුයි. ඇයට වයස අවුරුදු 8ක් පමණ කාලයේදී ‘පස්සෙ ගෙනා මනමාලී’ ටෙලිනාට්‍යයේන් රංගනයට එක්වන ඇය ‘මීහරකා චිත්‍රපටය’ හරහා රිදී තිරයට පය තබනවා.

දමිතා කියන්නේ චරිතාංග රංගන ශිල්පිනියක් ඇයගේ එම රංගන දක්ෂතාවය නිසාම ඇයට හොඳම නිළිය සම්මානය 07ක් ඇතුළු සම්මාන 11කින් පිදුම් ලබනවා, ඒ වගේම මෑතකදී ඉතා ජනප්‍රිය වුන යුටියුබ් වීඩියෝ එකක් හරහාත් ඇය ගොඩක් ජනප්‍රිය වුනා, දමිතා විවාහ වෙන්නේ ටිකක් පරක්කු වෙලා, ඇයගේ සැමියා තමයි Lendi Johnson ඔවුන් දෙදෙනා විවාහ වෙන්නේ 2014 වසරේදී, දමිතාගේ කේන්දරෙත් තිබිලා තියෙනවලු ඇය විවාහ වෙන්නේ තරමක් ප්‍රමාද වෙලා කියලා, ඉතින් ඒ පිලිබඳ දමිතා අපිට කිවුවේ මෙහෙමයි ” ඇත්තටම මගේ කේන්දරයේ තිබෙනවා විවාහය ටිකක් ප්‍රමාද වෙනවා කියලා. මම කේන්දරය 100% ක්‌ විශ්වාස කරනවා නොවෙයි. නමුත් මගේ ජීවිතයේ කේන්දරයට කියපු ගොඩක්‌ දේවල් සිද්ධ වුණා. විවාහ උනෙත් ටිකක් පරක්කු වෙලා, ඉතින් ඒවගේ ඇත්තකුත් තියෙනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දමිතා අබේරත්නගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.