‘මගෙත් එක්ක රඟපාද්දී කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා’ හුරතල් නිලි යෝහානි කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න හුරතල් රංගන ශිල්පිනියක් තමයි යොහානි හෙට්ටිආරච්චි කියන්නේ. ඇය කළා ලෝකයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ දඟකාර රංගන ශිල්පිනියක් විදියට. පසුගිය කාලයේ හිරු නාළිකාවේ විකාශය වුන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ ‘සකුනි’ විදියට කළා ලෝකයට පිවිසි ඇය දැන් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රියයි. යෝහානි රංගනයට පිවිසෙන්නේ ගොඩක් පුංචි වයසකදී ඇය මුලින්ම රඟපෑවේ වෙළඳ දැන්වීමක ඒ යෝහානිට අවුරුදු තුනේදී. පසුව අය ළමා නිවේදිකාවක විදියට නැවත කළා ලෝකයට සම්බන්ද වෙනවා.

යෝහානිගේ පලවෙන නාට්‍ය තමයි ‘සිහින ගෙනෙන කුමාරියේ’ කියන්නේ ඉතින් මේ නාට්‍යයේ රඟපාන්න ගිහින් මුහුණ දුන්න අපූරු සිදුවීමක් පිලිබඳ ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මේ ටෙලිනාට්‍යයේ මගෙත් එක්ක කාවිංග අයියත් රඟපෑවා. ඉතින් එයා වාඩිවෙලා ඉන්න හැම අවස්තාවකම කොට්ටයක් උකුල උඩ තියාගන්නවා, පස්සේ මම හොයලා බැලුවා ඇයි ඒ කියලා, කාවිංග අයියා නම් කිවුවේ බඩ වැඩියෙන් පේන හින්දලූ එහෙම කළේ. ඇත්තටම ඒක මට අලුත් අත්දැකීමක් වුණා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන යෝහානිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.