බෝනික්කියෙක් වගේ සුන්දර ලංකාවේ රැප් රැජින යොහානිගේ පින්තූර 25ක්

අපේ ගායන ලෝකයට ගොඩක් තරු එකතුවෙන්නේ රියල්ටි වේදිකාව හරහා. එහෙම නැතුව හැමෝගෙම ආදරය දිනාගෙන ගායන ක්‍ෂේත්‍රයට එක්වෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි ඉතින් ඒ වගේ ගීත ගායන ලෝකයට එක්වුන ජනප්‍රිය ගායිකාවක් තමයි යෝහානි ද සිල්වා කියන්නේ. යෝහානි වැඩිපුරම ජනප්‍රිය වුනේ සමාජ මාද්‍යජාලාවලින්. යෝහානි වැඩිපුරම කැමති පොප් සන්ගීතයටලු. යෝහානි වැඩිපුරම ජනප්‍රිය වුනේ කවර් මියුසික් නිසා ඒ වගේම ඇය විසින් ගායනා කල ගීත ලංකාවේ බාල මහලු හැමෝම අතර ගොඩක් ජනප්‍රිය වුනා.

යෝහානි කියන්නේ තමන්ගේ නම තමන් විසින්ම තනියම නිර්මාණය කරගත් තරුණියක්. එහෙම කියන්න හේතුව තමයි යෝහානිගේ තාත්තා ලංකාවම හොඳින් දන්නා හැමෝගෙම ආදරේ දිනාගත් චරිතයක්. නමුත් ඇය ජනප්‍රියත්වය ලබාගන්න ඇය කිසිම අවස්තාවක තාත්තගේ නම භාවිතා කලේ නෑ. ඇය ජනප්‍රිය වුනාට පස්සේ තමයි තාත්තා කවුද කියලා හෙළිකළේ. ඔහු තමයි මානූෂීය මෙහෙයුමේ 57 වැනි සේනාංකය භාරව කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා. භාතිය තමයි මුලින්ම මේ කතාව ප්‍රසිද්ධ වේදිකාවක හෙළිකළේ. ඉතින් ඒ පිලිබඳ යෝහානි කිවුවේ මේ වගේ කතාවක් ‘ මගේ තාත්තා මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා ඔහු තමයි මානුෂීය මෙහෙයුම කාලයේ 57වන සේනාංකය භාරව කටයුතුකලේ. මගේ තාත්තට ලංකාවේ හැමෝම ගොඩක් ආදරෙයි නමුත් ඒ රණවිරුවාගේ නම බාවිතා කරලා ජනප්‍රිය වෙන්න මට ඕන වුනේ නෑ ඒක ගලපෙන්නෙත් නෑ. ඒ නිසා මම මගේ ගමන මගේ විදියට ආවා. භාතිය අයියා තමයි ප්‍රසිද්ධ වේදිකාවක මේ රහස හෙළිකළේ,” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන යෝහානිගේ සුන්දර පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.