බබා නෙදර්ලන්තයේ ඉද්දි ලංකාවට ඇවිත් රඟපාන ලෝචනා ඉමාෂිගේ සුන්දර පින්තූර 25ක්

ලංකාවේ ප්‍රේක්ෂකයන් ගොඩක්ම ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ඇයගේ දඟකාරකම සහ හුරතල් පෙනුම නිසාම හැමෝම වගේ ඇයට ගොඩක් කැමතියි, තමන්ටම ආවේනික වූ රංගන හැකියාවක් සහිත ඇය, විවිද චරිත හරහා රසික ආකර්ශය දිනාගත් ඇය පසුගිය කාලයේ ලංකාවට පැමිණිලා නැවතත් රංගනයේ නියැලෙන්න පටන් අරන්. ඉතින් මේ දිනවල විකාශනයවන ‘සංසාර සිහිනේ’ ටෙලිනාට්‍යයෙන් ඇයව දැකගන්න පුළුවන්. ඒ වගේම පසුගිය දිනවල ඇය සමාජ මාද්‍ය හරහාත් හැමෝගෙම අවදානය දිනාගත් චරිතයක් බවට පත්වෙලා හිටියා, ඒ ඇයගේ පවුලේ අවුරුදු උත්සවයේ කඹ ඇදීමේ තරඟයේ වීඩියෝවක් සමාජ ජාලාවලට එක්කර තිබුන නිසා. කොහොම වුනත් ඒ වීඩියෝවට ඇයට ආදරේ කරන බොහොමයක් අය කැමැත්ත පලකරලා තිබුනා.

මේ දිනවල රංගනයේ නියැලිලා හිටියත් ලෝචනා දිගටම රඟපාන්නේ නෑ ලු ඒකට හේතුව වශයෙන් ඇය කියන්නේ මේ වගේ කතාවක්, ” ඇත්තම කියනවනවානම් මෙහෙමයි, මගේ බබා දැන් ඉන්නේ නෙදර්ලන්තයේ. ලංකාවේ දැන් වෙන දේවලුත් එක්ක මට සියයට සියයක් ස්ථිර වශයෙන් කියන්න බැහැ මම දැන් මෙහේ ඉඳීවි කියලා. දැනට මෙහේ ඉන්නවා වැඩ ටිකක් තියෙන නිසා. කොහොම වෙයිද දන්නේ නැහැ ඉස්සරහට බලමු ඉතින්” කියලා. ඉතින් ලංකාවේ විශාල පිරිසකගේ ආදරේ දිනාගත් ලොචනාගේ අපූරු පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.