‘බඳින්න කලින් දෙපාරක් හිතන්න’ පොල්ලෙලි ගගහා ගෙදරට වෙලා ඉන්න මාධව කියන කතාව

ලංකාවේ මේ දවස්වල හැමෝම ආදරේ කරන ජනප්‍රිය නිවේදකයෙක් තමයි මාධව මාධව විජේසිංහ කියන්නේ. දෙරණ නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ජනප්‍රිය මාදව මෝස්‌තර නිරූපන ශිල්පියෙක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි. මාධව වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ දෙරණ නාලිකාවේ නිවේදිකාවක වන සචිනි නිපුන්සලා සමග. ඒ නිසා බොහෝදෙනෙක් හිතාගෙන හිටියේ සචිනි සහ මාධව පෙම්වතුන් කියලා. නමුත් මාධව කිවුවේ ඒ දෙදෙනා හොඳම යහළුවන් කියලා. තවමත් මාධව සහ සචිනි හොඳම යහළුවන් විදියට වැඩසටහන් ඉදිරිපත් කරනවා.

මාධව විවාහ වෙන්නේ වෛද්‍යවරියක් සමග අය තමයි නදුණි රණසිංහ. ඉතාම දීර්ඝ කාලයක් ආදරේ කරලා තමයි මේ දෙදෙනා විවාහ වෙන්නේ. මාධව නිවේදකයෙක් වගේම ව්‍යාපාරිකයෙක් විදියටත් ගොඩක් ජනප්‍රියයි. මාධව කියන්නේ ගොඩක් විනෝදයෙන් ඉන්න සරල චරිතයක් ඔහු සමාජ ජාලාවලට එක් කරන පින්තූර වලින් එය හැමෝටම වැටහෙනවා. ගොඩක් අය ජනප්‍රිය වෙනකොට ආඩම්බරයි නමුත් මාධව කියන්නේ දකින ඕනෑම කෙනෙක් එක්ක සිනහාවෙලා කතා කරන චරිතයක්. ඒ වගේම මෑතකදී මාධව සමාජ ජාලාවලට එක් කල පින්තුරයක් නිසා හැමෝගෙම අවදානය දිනාගත්තා. ඒ තමයි මාදව පොල්ලෙලි ගහන පින්තුරයක් ඒ වගේම එම පින්තුරයට අපුරු කැප්ෂන් එකකුත් දාලා ඉතිබ්බා මෙන්න මේ විදියට ” කෝ2රෝ^නා නිසා wedding එක කල් ගියාද? ආයිමත් හිතල බලපං මල්ලියේ දෙවියෝ උනත් හැමදාම බලන්නේ නෑ..” කියලයි. ඉතින් මේ දවස්වල මාධව ආදරණීය බිරිඳ එක්ක ගෙවත්තේ වැඩ වලට උදවුවෙන මාධවගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.