පේෂල නිසා නිතරම බයිට් වෙන දෙරණේ සචිනිගේ සුන්දර චායාරූප 32ක්

ටීවී දෙරණ නාලිකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් තමයි සචිනි නිපුන්සලා. ඇයගේ දඟකාර කතාවිලාසය නිසා හැමෝම ඇයට ගොඩක් ආසයි. ඒ වගේම දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන නිසාත් ඇය ගොඩක් ජනප්‍රියයි. මොකද ඇය චැම්පියන් ස්ටාර් වේදිකාවේ ඉන්න තවත් ජනප්‍රිය නිවේදකයෙක් වන පේෂල මනොජ්ගේ අතින් නිතරම බයිට් වෙන නිසා, දැන්නම් පේෂලගේ කතා සචිනිට ගානක්වත් නෑ.

සචිනි කියන්නේ ගොඩක් දක්ෂ නිවේදිකාවක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ඒ වගේම ඇයට තිබෙන්නේ බොලිවුඩ් ඩාන්සින් හැකියාවක්. ඒ විතරක් නෙවෙයි සචිනිට රංගනයටත් ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවලු නමුත් ඒ පිලිබඳ සචිනි කියන්නේ මේ වගේ කතාවක්. ”ආරාධනා නම් ඕන තරම් ලැබිලා තියෙනවා. ඒත් රංගනයට මම පොඩ්ඩක්වත් උනන්දු නැහැ. අපිට සතුටුවෙන්න පුළුවන් දෙයක්නේ අපි කරන්න ඕන. ඉතින් රංගනයට මම උනන්දු නැති නිසා මං ඒ ගැන හිතන්නේ නෑ. හැබැයි සංගීතේ ටෙලිනාට්‍යයේ පොඩි කොටසකට රංගනයෙන් දායක වුනා.” කියලයි. ඉතින් හැමෝගෙම කතාබහට ලක්වෙන සචිනිගේ සුන්දර දසුන් කිහිපයක් මෙන්න

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.