පුෂ්පිකාගේ කිරුල ගලවන්න කැරොලින්ට සහය දුන් චුලාගේ සුන්දර චායාරූප 25ක්

ලංකාවේ කළා ලෝකය කියන්නේ කාලෙන් කාලෙට එක එක ගොසිප් මැවෙන අපූරු ලෝකයක්. ඉතින් මේ දිනවල හැමෝම කතා වෙන සිදුවීමක් තමයි පසුගිය දිනක පැවැත්වුන විවාහක රූ රැජින තරඟය. මේ තරඟයෙන් ජයග්‍රහණය කරන තැනැත්තිය තමයි ලෝක විවාහක රූ රැජින තරඟයට ලංකාව නියෝජනය කරන්නේ. ඉතින් පසුගිය දිනක පැවතුන මේ තරඟය ලංකාවේ විතරක් නෙවයි පිටරටත් ගොඩක් කතා බහට ලක්වුනා.

ලංකාවේ විවාහක රූ රැජින කිරුල දිනාගන්නේ පුෂ්පිකා ද සිල්වා විසින් නමුත් ඇයට වැඩිවෙලාවක් ඒ කිරුල තමා සතු කරගෙන ඉන්න ලැබුනේ නෑ, මොකද ලෝක විවාහක රූ රැජින ලෙස තේරුණ ලංකාවේ කැරොලින් විසින් ඇය දික්කසාද කාන්තාවක් බව පවසා ඇයගෙන් එම කිරුල ගලවා දෙවන ස්ථානය දිනාගත් තැනැත්තියට පැළඳනු ලැබුවා. කැරොලින් විසින් කල මේ ක්‍රියාවට චුලා පද්මේන්ද්‍ර විසින් ඇයගේ පුර්ණ සහය ලබා දුන්නා. චුලා පද්මේන්ද්‍ර කියන්නේ ලංකාවේ කලක් සිටම නිරූපන ක්‍ෂේත්‍රයේ යෙදී සිටි කාන්තාවක්. ඒ වගේම ඇය සිරස සුපර්ස්ටාර් තරඟයේ තෙවන ස්ථානය දිනාගත්තා. ඉතින් මේ දවස්වල හැමෝම කතාවෙන, පුශිකාගේ කිරුල ගලවන්න කැරෝලින්ට සහය දුන් චුලා පද්මේන්ද්‍රගේ චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.